තුවක්කුකරුගේ බැටරි බහී සිය මවට හා ඥාතීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන අවිස්සාවේල්ල ඉහළ තල්දූව පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. කුඩා බැටරි 3 ක් 29 December 2015
කතගේ මරුවා අඹ ගහේ ඉඳලා වැලිකඩ බන්ධනාගාරය අසල සිරකරුවන් පිරිසක් විසින් කපන ලද අඹ ගසක් බේස්ලයින් පාරට ඇද වැටීමෙන් එම මාර්ගයේ යමින් තිබූ යතුරුපැදියක් මතට ව 29 December 2015
වර්ණසිංහගේ ඇමැතිකම් මහ ඇමැති බාරගනී බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහගේ ඇමැති ධූරවල දිවුරුම් දුන් බව බස්නාහිර පළාත් ආරංචි කියයි. 29 December 2015
හපුතලේ උප පරීක්ෂක රිමාන්ඩ් අනතුරට පත් ත්‍රී රෝද රියකට රක්ෂණ වන්දි ගැනීම සඳහා ව්‍යාජ පොලිස් වාර්තාවක් දීමට රුපියල් 30,000 ක් ඉල්ලා රුපියල් 20,000ක් ගත්තැයි කියන උප ප 29 December 2015
තමිල්නාඩු ධීවර පිරිසක් උපවාසයක ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් පිරිස වහා මුදා හරින්නැයි ඉල්ලා තමිල්නාඩුවේ රාමේෂ්වරමේ 50 දෙනෙකු ගෙන් යුත 29 December 2015
කෙල්ලන් පිස්සු වැට්ටූ පොප් ගායකයා එරිකේ ඉග්ලිෂියාස් ඔහුගේ නමයි. එන්රිකේ යනුවෙන්ද ඔහු ජනප්‍රිය විය. එරිකේ මිගෙල් ඉග්ලිෂියාස් ප්‍රෙස්ලර් ඔහුගේ සම්පූර්ණ නමය. 29 December 2015
පෙම් යුවළ අසූ ලක්ෂයක් කප්පම් කාලා බන්ධනාගාර ගතවී සිටින පෙම්වතා සමග එක්වී දෙමටගොඩ පෙම්වතියක පාතාල නායකයකුගේ නම විකුණමින් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් අසූ ලක්ෂයක් ප 29 December 2015
පෝර නැතැයි ගොවියෝ පාර වහන්න පෝර දාති යූරියා හා බන්ඩි පොහොර නොලැබුනු බව කියමින් ගොවියෝ පිරිසක් අගුණුකොළ පැලැස්ස ගොවිජනසංවර්ධන මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය පෑහ. මේ නිස 29 December 2015
පුංචි ඡන්දේ ජූනියේ පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේ ජූනි මාසයේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා අද (29) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ 29 December 2015
පුංචි ජන්දයට ජවිපෙන් රතු කොඩි වනයි පැරණි මැතිවරණ ක්‍රමය යටතේ හෝ නියමිත පරිදි මාර්තු මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ 29 December 2015
'ඇල්මෙන් අකුරු උගන්වනු මැන දරුවනට' “ඉස්සර අපේ ගුරුවරුන් හොඳට ඉගැන්වුවා නම්, අපි මීට වඩා ඉහළ තැන්වල ඉන්නවා නේද කියලා ඔබට හිතෙනවා ඇති. අනාගතයේ ද 29 December 2015
ලුනාව ආයුර්වේද රෝහලටත් නත්තල් ලුනාව ආයුර්වේද රෝහල් ප්‍රවර්ධන අංශය හා එහි කාර්ය මණ්ඩලය එකතුව සංවිධානය කළ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙවරත් එම රෝහල් පරි 29 December 2015
‘නිරුවතින් පාරේ යන්න දෙන්න බෑ‘ දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැ 29 December 2015
පොලිස් පොතෙන් පේදුරුතුඩුවෙන් මුහුදු ගිය බෝට්ටුවක එක් ධීවරයකු මියගොස් තවත් ධීවරයකු ආගිය අතක් නැතැයි පොලිසිය පවසයි. දැරණියගලදී බැංකු කළමනාක 29 December 2015
සෝමාවතී පාර යළි යටවෙයි පොළොන්නරුවේ ඵෛතිහාසික සෝමාවතියට යන සුංගාවිල පාර අඩි 2ක් පමණ ගංවතුරින් යටවී ඇත. මහවැලි ගඟේ ශාඛාවක් වන පෙරියආරු පිටාර ගැලීමෙන් මෙ 29 December 2015
බැන්දේ ඌරාට වැදුණේ ගොවියාට මැදවච්චියේ අළුවාකෙටුවැව කෑඳෑවේ කුඹුරකට එන වල් ඌරනට ඇටවු බඳින තුවක්කුවක් පත්තු වී (46) හැවිරිදි ගොවියකු මිය ගිය බව පොලිසිය කිය 29 December 2015
තරුණ පිරිසක් සත් ක්‍රියාවක කාලයක සිට අක්‍රියව තිබු මහවිලච්චිය ග්‍රාමීය රෝහලේ ජල පෙරනය රුපියල් 20,000 ක පමණ වියදමක් දරා අලුත්වැඩියා කරදීමට "එකමුතු වෙමු උදවු ක 29 December 2015
‘අත අපේමයි‘ - මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂය බවත් එහි අයිතිය කාටවත් දෙන්නට බැරි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්සේදී පැවසීය. 29 December 2015
කොට්ටාව උද්ඝෝෂණය මිනිත්තු හතළිහයි හිටපු ජනපති උපදේශක බෙංගමුවේ නාලක හිමි, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් කොට්ටාව බෝධිය අසල අද (29) පෙරවරුවේ උද්ඝෝෂණයක 29 December 2015
මීතොටමුල්ල ප්‍රහාරය ගැන පරීක්ෂණ : නීතීඥ බෝපගේ රෝහලේ මීතොටමුල්ල කුණු කන්ද ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් උපවාසයේ යෙදී සිටි පිරිසට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියය 28 December 2015
තරුණියගේ බෙල්ලට අමුතු තොණ්ඩුවක් වැටිලා එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි කෙබෑබිෂ්හි ආපනශාලාවකදී තරුණියකගේ ඔළුවේ කුණු භාජනයක පියනක් හිරවී එය ගැලවීමට ඇගේ මිතුරන් උත්සාහ කරන ආක 28 December 2015
දූෂකයින්ට වසර 23 ක සිර දඬුවම් තලවකැලේ හොලිරුඩ් වත්තේ පාසැල් සිසුවියක් (17) 2001 අගෝස්තු 12 වැනි දින පැහරගෙන ගොස් දූෂණය කිරීමේ චෝදනා වලට වරදකරුවන්වු තලවකැලේ පදිංච 28 December 2015
උතුරට විසඳුම් හොයන්න විග්නේෂ්වරන්ගේ පක්ෂයෙන් කමිටුවක් උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට දෙමළ ජනතා මණ්ලය 14 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි දේශ 28 December 2015
යාපන සැකකරුවෝ යළි රිමාන්ඩ් යාපනය පුංකුඩිතිව්හි විද්‍යා දැරිය කෙළෙසීයැයි සැකපිට සිටින සැකකරුවන් නව දෙනා ද, රැඳවුම් බාරයේ සිටි සැකකරු ද ලබන 11 වැනි දා තෙක් රිමා 28 December 2015
‘ජල සම්පාදනේ ප්‍රසාද දීමනා දියවෙලාලු‘ වසර අවසානයේ තමන්ට හිමිවිය යුතු රුපියල් 37,300 ක ප්‍රසාද දීමනාව රුපියල් 25,000 දක්වා අඩු කිරීමට විරෝධය පාමින් අද (28) ජාතික ජල සම්පාදන හා ජලාප 28 December 2015
දහස්වරක් මනමාලිට ඇන්ද රොෂෙල් මේ රොෂෙල් මධුෂිකා හඳුනනවාද? නිරූපණ සහ දැන්වීම් ක්ෂේත්රයට ඇය නැතුවම බැරි ශිල්පිණියකි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන ම 28 December 2015
විදුලි සැර ඇලුමිනියම් පටියෙන් පානදුර හොරේතුඩුවේ ඉදිකරගෙන යන තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ වැඩකරමින් සිටි බාස් කෙනකුට බිම සිට එසැවූ ඇලුමිනියම් පටියක් විදුලි කම්බ 28 December 2015
ඉක්කාවට,කැස්සට,ප්ලීහාවේ රෝග වලට සමනය දෙන මාදං යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න 28 December 2015
දැක්කොත් කියන්න කඳාන හපුගොඩ ජී ඩී සඳලි නෙත්මිණි (15) දැරිය පසුගිය 21 වැනි දා සිට ආගිය අතක් නැතැයි ඇගේ මව කඳාන දකුණු බටගම රේණුකා ප්‍රියංගනී මහත්මිය කඳාන 28 December 2015
ලොරියට යටවී ගැබිනිය මරුට කොත්මලේ වෙද මුල්ලේ එක් දරු ගැබිනි මවක (32) ලොරියකට යට වී මිය ගිය බව පොලීසිය පවසයි. ඇය තම සැමියාට කෑම රැගෙන යමින් සිටියදී මේ අනතුරට ලක් ව 28 December 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026