පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි එස් කේ විජේසිංහ මහතාට බැණ වැදී පහර දීමට උත්සාහ කළ බව කියන පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් පුත්තලම කලාපයේ පාසල් රැසක ගුරුවරු සහ විදුහල්පතිවරු අද (18) ලෙඩ නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකළහ.
ලංකා ගුරු සංගමයේ මෙහෙයවීමෙන් බ්‍රහස්පතින්දා (18) ගුරු විදුහල්පතිවරු පාගමනක් ද පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට බැරිනම් මහා ජනයාටවත් බැරිද මේ ගැන යමක් කරන්න? (ර)
වයඹ පළාතේම තිබෙන පිස්සුවක් මේක. තියෙනවා කියන පොලිස් කොමිසමේ කටයුතු බලමු. හොඳ දේ දරුවන්ට නම් මේ දරුවන්ට දෙන ආදර්ශයද? වයඹ පළාතේ ඉන්න අධ්‍යාපන ඇමතිතුමනි, මේ ගැන මොකද කියන්නේ? (නි)
මේ වගේ දේවල් වයඹ පළාතේම වෙන්නේ ඇයි? වයඹ ඉන්නේ කොහොම මිනිස්සුද? මහින්ද ඡන්දෙ ඉල්ලුවෙත් එ්ක වෙන්න ඇති (නි)
අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මේ වගේ දේස පාලුවෝ හින්දා තමා. රටේ නීතියට අනුව කටයුතු කරන්න මේ අය දෙන්නේ නෑ. අවනීතිය තමා රජ කරවන්න හදන්නේ. ජනපති තුමනි , අගමැති තුමණනි ,අධයාපන ඇමති තුමනි මොහුට එරෙහිව උපරිමයෙන් කටයුතු කරන්න .අපි සීරුවෙන් බලා සිටිමු. (ර)
කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දම ඌ ආඩම්බරයෙන් අන්දමන්ද වෙලා අවට ඉන්න අය හපා කන්න හදනවා.(හේ)