මේරියන්ස් කියන්නෙ ඉතිං සෑහෙන්න කාර්යබහුල සංගීත කණ්ඩායමක්නේ.. මේරියන්ස්ලට පුංචි ඉස්පාසුවක් ලැබුණු මොහොතක අපි එයාලගෙ ස්ටුඩියෝ එකට ගොඩවුණේ එයාලත් එක්ක ඒ ඉස්පාසුව නිවාඩුවේ රස විඳින්න. මේරියන්ස් සංගීත කණ්ඩායමේ අලුත් වංහුං දැනගන්න අතරෙ, ලස්සන සින්දුවක් දෙකක් අහන්නත් "සාරවිට" අපට එතනදි අවස්ථාව ලැබුණා. ඉතිං, ඒ මොහොත ඔබේ රස වින්දනයට එකතු කරන්න අපි අමතක කළේ නැහැ. එහෙනම්, නිවාඩු පාඩුවේ මේරියන්ස්ලගෙ මේ වීඩියෝ එක නරඹන්න කියල අපි ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd