දෙමාසයකට පෙර කාරයක් ගිනි තබා රිමාන්ඩ් බාරයේ සිටින සැමියාට ඇප දිම සඳහා බැංකු ටෙලර් යන්ත්‍රයකට ගිනි තබා මුදල් ගැනීමට තැත් කළැයි කියන කතක පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම කාන්තාව ටේලර් කුටියට ඇතුළු වන හැටි ගිනි කුරූ තුනක් දල්වන හැටි සහ ගින්න ඇවිලෙන හැටි පියවරෙන් පියවර සිසිටීවි කැමරා වල සටහන් වී ඇත. මුදල් ගැනීමට නොහැකි වු තැන ඇය මිනිත්තු 15 කට පමණ පසු ටෙලර් කුටියෙන් පිට වී ගිය අතර ආරක්ෂකයකුට ඇති වු සැකයක් මත අත්අඩංගුවට ගත් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම ගිනිතියන වැඩනේ කරලා තියෙන්නේ (නි)
ගිනි කූර හැඳි මිට තරම් වත් දිග නැත.(බ)