මාස කිහිපයකට පෙර පිළියන්දලින් අතුරුදන් වූ තරුණියක, තරුණයකු සේ වෙස් වලාගෙන සිටි තවත් තරුණියක සමග බෝඩිමක සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මීට පෙර ද මේ තරුණියක ‘තරුණයා‘ සමග සිටි බව ද පොලිසිය කියයි.
තරුණිය පිළියන්දල රෙදි කඩයක වැඩ කර ‘තරුණයා‘ සමග බෝඩිමේ ජීවත් වී ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් සුදු වෑන් වල ගිය ලිස්ට් එකේ ජිනීවා වලටත් ගියාද දන්නේ නැහැ .(අ)
හරිම ප්‍රහේළිකාවක්නේ මේක (නි)
මට නම් මේක තේරෙන්නේ නැහැ. ඔක්කොම අවුල් වෙනවනේ (නි)
දෙන්නෙක් එකට එක බෝඩිමක කැමැත්තෙන් එකට ජීවත්වෙන එක අත්අඩංගුවට ගන්න ඕනෑ කාරණයක්ද? (නි)
මේ කාලේ ඔහොම "විපර්යාස" සිද්ධවෙනවා. මේ දෙදෙනාම මානසික රෝහලකට යවා හැකි ඉක්මනින් පරික්ෂා කර ප්‍රතිකාර නොකොළොත් පසුවට දරුණු රෝගීන් වෙන්නත් පුළුවන් (නි)
අනේ මන්දා මේ රටේ සිද්ධවෙන දේවල්? මේවා අහනකොට අපිටත් පිස්සු වගෙයි (නි)
එකට ජිවත් වීම වරදක්ද ? නොදන්නා නිසා අහන්නේ (බ)
මෙයාලා ඇමෙරිකාවේ ඔබාමා ගේ පක්ෂේ අයවෙන්න පුළුවන්, (බ)
මෙය මානුෂිකව බැලිය යුතු තත්වයක්. මේ වගේ අය අත්අඩංගුවට අරගෙන මේ ප්‍රශ්න විසඳන්න බැහැ. (නි)
තනි තටුවෙන් පියාඹන්න....(බ)