පසුගියදා අන්තර්ජාලයට නිකුත් වූ ආලියා බාත්ගේ නවතම ගීතයක් වන Let’s Nacho ගීතය දින 03ක් ඇතුළත කෝටි 2ක අධික සංඛ්‍යාවක නරඹා ඇති බවට ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරයි. හෙට දිනයේදී (මාර්තු 18) වැනිදාට එළිදැක්වීමට නියමිතව ඇති Kapoors and Sons චිත්‍රපටයේ ගීතයක් වන මෙම ගීතය වසරේ නර්තනාත්මක ගීතය ලෙසද හඳුන්වනු ලබයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd