තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ මොරිස් නම් එල්ටීටීඊ සැකකරු නිදහස් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටින බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසයී. තම සිරගත කර සිටින සමයේ තමා මැරීමට කුමන්ත්‍රණය කළ සැකකරු සමග සිටි බව ද ඔහු කීවේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කතාව රූපවාහිනියෙන් බලනකොට මට හිතුනේ , මගේ අවුරුදු 22 ක යුද හමුදා සේවා කාලය තුලදී මෙයාට එක සැලියුට් එකක් හරි ගහල තිබුනා නම් මගේ ඇත කපාගන්නවා කියල .(අ)
ඒක හරි , මිනිහා වැඩේ කළා නම් මෙයාට ඔහොම කතා කියන්න ලැබෙන්නේ නැහැනේ (අ) .
ඔබ තුමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ කොටි සැක කරු පුනරුත්ථාපනය වී ඇත්නම් නිදහස් කිරීමට කටයුතු කිරීම තමයි මිනිස්කම. නමුත් ඔබ තුමාගේ ජීවිතය රැකදී රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවා වෙනුවෙන් ඉටුකළ යුතුකම් මොනවාදැයි දැන ගැනීමට කැමතියි. (බ)
මරන්න අපු එකාට අභය දානය. හමුදාපතිකම දුන්න කෙනාට හොරා කිය කියා දුෂ්ට කුහක වැඩ කරනවා. (බ)
ගිනස් පොතට නම දා ගන්න බැහැ මහත්මයෝ (බ)
යුද්ධයේදි හොඳ නරක දෙකම තියෙනවා (නි)
මහින්ද නැත්නම් අද මේ අයගේ නමක්වත් කියවෙන්නේ නැහැ (නි)
මේවා අපිට නම් විහිළු. කාට පෙනෙන්නද මේ සංදර්ශන? (නි)
ඒවා නිදහසට කරුණු නෙමෙයිනෙ මහත්තයෝ (නි)
ඔබතුමාට අප හිත් තුළ තිබුණ ගෞරවය දේශපාලනය නිසා නැති කරගත් එක ගැන කණගාටුයි (නි)
අනේ මන්දා මේවා ඇහෙනකොට හිතට එන දේවල් වචනයෙන් ප්‍රකාශ කරන්න අමාරුයි (නි)
කලින් බැන්නා රනිල් මහත්තයා දන්නා ආර්ථිකයක් නැහැ කියලා. දැන් කතාව වෙනස්වෙලා. (නි)
තනතුරු වෙනුවෙන් තම ආත්මය පාවාදෙන්න එපා (නි)
ඔබ වගේ ආර්ථීක විශේෂඥයෙක් ඉන්න කොට ඒක අභියෝගයක් නොවේ. ඇයි අමතකද කීවා රු.10000 කින් පඩි වැඩිකරන්න බැරිනම් ආර්ථීක විශේෂඥයෝ මොකටද කියලා (කෞ)
මෙයාගේ වචනවල ක්‍රියාවල කිසිම අවංක කමක් මනුස්ස කමක් දර්ශනයක් නැහැ. අපිට මතක්වෙන්නේ "නපුරු දුදනන්ගෙ සියො ලගෙහිම විසය". (කෞ)
ඔබේ මතය අනුව එය හරි. මගේ මතයට අනුව නම් රජයේ එකම අභියෝගය රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් කිරීම(බ)
පුළුවන් නිසානේ ගිය රජය කළේ දැන් ගිය රජය අවුරුදු 10 ට ගත්ත ණයටත් වැඩියේ මේ රජය අවුරුද්දට අරගෙන ඉවරයි. කළේ මොනවද ? දියවන්නාවේ කට්ටිය බදු ගන්නවා විතරයි. වැඩක් කළා නම් ඇහැට පේන්න තියනවා (බ)
අධිකරණයෙන් දඬුවම් දුන්න මිනිස්සු නිදහස් කරලා නම ගන්න එපා (බ)
ජයරත්න හරියට හරි. මෙයා හදන්නේ ස්ටාර් කෙනෙක් වෙන්න. අපේ හාමුදුරුවන් හිරේට දාලා මිනිමරුවන්ව නිදහස් කරන්න කියා කෑගහනවා (බ)
අසාර්ථක ප්‍රයත්නයක් අපි දැක්කා ගියවර මහා මැතිවරණයේදී...නමුත් නීතියේ හිදැස් නිසා ජනතාව ගොනාට අන්දා නැති ජනවරමකින් පාර්ලිමේන්තුවට ගිහින් මෙහෙම කතා කරද්දී ලජ්ජා එහෙම හිතෙන්නේ නැද්ද මන්දා...(හේ)
වීරයකුට ගිය කලක් ,(හේ)
ඔබ තුමාමද කියන්නේ.(හේ)
මේක දැන් විහිළුවක් වෙලානේ.(හේ)
ජයෙන් ජය. (ර)
රටක් පාලනය කිරීමත් හමුදාවක් පාලනය කිරීමත් එකක් යයි සිතන්නේ නම් ඔහු තරම් මෝඩයෙකු මේ මිහිපිට නොමැත. තම රටේ ජනතාවට දැඩි තීරණ ගැනීම කල යුතු අවස්ථා නැත්තේම නැත. නමුත් එවැනි අවස්ථා ඉතා විරලය. (ර)
ඔබ ගැන තිබු දැඩි විශ්වාසය ඇමතිකම ගත්තට පස්සේ කරපු ප්‍රකාශවලින් සම්පුර්ණයෙන්ම බිඳ වැටුනා. කනගාටුයි. (ර)
අධිවේගී මාර්ගය ගෙන ඔබ කියූ දේ ඇත්ත. මම දිනපතා එහි ගමන් කරනවා ඒ ගැන මට හොද අත්දැකිම් තියෙනවා. (ර)