නාවික යාත්රාවක් අනතුරට:නාවිකයෙක් අතුරුදන් නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවක් මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝ මිටර් 3 ක පමණ දුරකදී අනතුරට පත්වීමෙන් එක් නාවිකයකු අතුරුදන්ව ඇතැයි අඟුලාන පොලිසිය සඳහන් කරයි... 4 hours ago
Y බන්දුල · 1 hour ago මේ මාසය ඇතුළත ත්‍රීරෝද මරණ කීයක්ද? එහෙම සිදුවුණා කියා ත්‍රීරෝද රියදුරන්ට වගේ වගක් නැත. නීතිය අතට ගෙන මාර්ග නීති බිඳදමමින් ඔවුන් ගෙනයන මේ සාහසික වාහන ධාවනය නැවත්වීමට බලධාරීන් ක්‍රියාකරන්නේ තවත් මිනිසුන් මියගිය පසුද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාසය ඇතුළත ත්‍රීරෝද මරණ කීයක්ද? එහෙම සිදුවුණා කියා ත්‍රීරෝද රියදුරන්ට වගේ වගක් නැත. නීතිය අතට ගෙන මාර්ග නීති බිඳදමමින් ඔවුන් ගෙනයන මේ සාහසික වාහන ධාවනය නැවත්වීමට බලධාරීන් ක්‍රියාකරන්නේ තවත් මිනිසුන් මියගිය පසුද? (නි)