පෑලියගොඩ මීගමු පාරේ පොදු වැසිකිලියක් හා ළිඳක් නගර සභා වියදමින් ඉදිකර පසුව කඩා දමා පෞද්ගලික ආයතනයක ගබඩාවක් ඉදිකිරිමට අවසර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ නගර සභාවේ හිටපු සභාපති නිහාල් ආනන්ද පෙරේරා රුපියල් තිස්දහසක මුදල් ඇපයක් හා ලක්ෂයක ශරිර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
දුෂණයක් සිදුවීමට ඉඩ දුන්නැයි අල්ලස් පනත යටතේ ඔහුට නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරණය හරි. අපිට නම් මෙතන අපායක් (නි)
අනිවාර්යයෙන්...