ලංකාවට විරුද්ධව ජයලලිතාගෙන් මෝදිට ලියුමක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට ඉන්දීය මධ්‍යම රජයේ වහා මැදිහත්වීමක් අවශ්‍ය යැයි තමිල්නාඩු මහ ඇමත 03 January 2016
ක්‍රිකට් සභාපති පුටුව තිලංගට කවුරුන් නිලවරණයට ඉදිරිපත් වි නිලතල ලැබුවත් තමන්ගේ රාජකාරිය නිසියාකාරව කළ යුතු බවත් ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් විසින 03 January 2016
අඩෙයිකලනාදන් රෝහලේ ටෙලෝ සන්ධානයේ නායක හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙයිකලනාදන් අසනීප තත්ත්වයෙන් අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලකට 03 January 2016
වරාය නගර තීන්දුවට චීනෙන් එයි කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් 06 වැනි දා කොළඹදී පැව 03 January 2016
කෑගල්ලට රිලා ප්‍රහාර කෑගල්ලේ රිලා කරදර හේතුවෙන් වගාවන් රැසක් දිනපතා විනාශ වන බවගම්මුන් සඳහන් කරයි. කාන්තාවන් පසුපස එළවන රිලවුන් පිරිමි නොසිටියොත් 03 January 2016
වැටලීම කළ අයිපී රට : කුඩු සැකකරු නිදොස් කොට නිදහස් විදේශ ගතවීමෙන් අනතුරුව සේවය අතැර ගියයැයි සලකන පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරිකෂක තෙන්නකෝන් මහතා විසින් කිරා බල 03 January 2016
'යුදහමුදාවට යාපනයේ කුණු කානු හාරන්න කිව්වේ නැහැ' යුද්ධය හේතුවෙන් යාපනයේ කානු පද්දති වසා දැමු යුදහමුදාවට, යුද්ධයෙන් පසුව එම කානු පද්දති යලි සකස් කර දීමට හැකි දැයි යුද හමුදාවගෙන් වි 03 January 2016
ජගත් මානව හිමිකම් කමිසුරු පෙබරවාරියේ ලංකාවට? ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ලබන පෙබරවාරියේ ලංකාවේ නිල සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් ආර 03 January 2016
පොලිස් පොතෙන් 2015 දෙසැම්බර් 24 වෙනිදා සිට 2016 ජනවාරි 2 වන දින දක්වා වු කාලය තුල දංකොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ගවල සිදු කල විශේශ වැටලීම් වලදි බීමත් 03 January 2016
උසස් පෙළ මුල් තැන් කොළඹට/ගම්පහට හා කුරුණෑගලට 2015 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ දසුන් ජයසිංහ සිසුවා ද, විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ ර 03 January 2016
තුන් දිනකට පසු සිරුරු ගොඩට ගල්කිස්සේන් පසුගිය පළමුවැනිදා මුහුදේ නාන්නට ගිය බව කියන තරුණයින් දෙදෙනකුගේ සිරුරු අද අලූයම ලුනාව මුහුඳු තීරයෙන් සොයාගත් බව පොලි 03 January 2016
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි 2015 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය. www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල බලා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කි 03 January 2016
අගුණකොළපැලැස්සේ දෙදෙනෙක් මරුට අගුණකොළපැලැස්සේ උස්වැව දී අද (02) සවස වෙඩි තැබීමකින් සිදු වී ඇත. දෙදෙනෙක් යතුරු පැදියකින් ටී 56 ගින් අවියක් රැගෙන පුද්ගලයෙකුට වෙඩි 02 January 2016
වැල්ලම්පිටියෙන් ලක්ෂ හය හමාරක මත්කුඩු වැල්ලම්පිටියේදී අද (02) දහවල් විශේෂ කාර්යය බලකායට ලැබුනු ඔත්තුවකට අනූව ලක්ෂ හය හමාරක් වටිනා හෙරෝයින් තොගයක් සමග එක් අයෙක් අත්අඩංගුව 02 January 2016
නවගමුවේ යාචක ගැටුමක් නවගමුව දේවාලය ඉදිරිපිට සිකුරාදා (01) රාත්‍රියේ යාචකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇත. එහිදී සිදු වූ පිහි ඇනුමකින් එක් අයෙක 02 January 2016
දවස් 2ට 13ක් මග මරුවා සමඟ යති නව වසර උදා වීමෙන් පසු ඉකුත් පැය 48ක කාලයේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාර්ග අනතුරුවලින් 13 දෙනකු මියගොස් 23 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි 02 January 2016
සීගිරි අප්සරාවියන්ගේ ආයු වැඩි කිරීමට උපදෙස් සීගිරි බිතු සිතුවම් ලෙනෙහි බදාම තට්ටුවක් ගැලවී වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමති අකිල විරාජ් කාරියවසම් අද (02) සීගිරියට ගියේය. ඔ 02 January 2016
නාඋලත් කෑම විස වෙලා නාඋල - නාලන්ද කර්මාන්ත පුරයේ පිහිටි ඇගළුම් කම්හලක ඊයේ (01) රාත්‍රියේ දී සේවක පිරිස වෙත ලබා දුන් ආහාර විශ වීම නිසා සේවක පිරිසක් රෝග 02 January 2016
පොලිස් පොතෙන් 76 හැවිරිදි වයසක කාන්තාවක් රවටා ඇගේ බැංකු ගිණුමෙන් වංචනික මුදල් ලබාගත් 35 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය ප 02 January 2016
සෞදි නැගෙනහිරට ශ්‍රී ලාංකික ප්‍රජා පාසලක් සෞදි අරාබියේ නැගෙනහිර වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට සියලු පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලාංකික ප්‍රජා පාසලක් සදහාවූ පුර්ණ අනුමැතිය 02 January 2016
මහඔයත් අනතුරක් අයෙක් මරුට අක්කරපත්තුවේ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බසයක් හා මහනුවර සිට මඩකළපුව බාලා ධාවනය වූ කුඩා ලොරියක් මහඔහ මංගලගම ප්‍රදේශයේ දී ම 02 January 2016
වටවල ගින්න නිවයි හැටන්, වටවල රක්ෂිතයේ සිකුරාදා (01) රාත්රයේ 7ට පමණ ඉහළවටවල දුම්රිය ස්ථානයට ඉහළින් හටගත් ගින්න මැඩපැවැත්වු බව වටවල පොලිසිය පවසයි. 02 January 2016
වැඩට ආ සේවිකාවෝ රෝහලට රැගෙන යති බලංගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද (2) පෙරවරුවේ ආහාර ගැනීමෙන් පසුව රෝගී වී බලංගොඩ රෝහ 02 January 2016
වල් අලි ගම් වදිති: ගැමියෝ පාර වසති වල් අලීන්ගෙන් සිදුවන හිරිහැරවලට විසැඳුම් ඉල්ලා ගම්වැසියන් පිරිසක් ගල්ගමුව වෑගෙදර හන්දියේදී විරෝධතාවක් කළහ. වෑගෙදර, බිම්පොකුණ, ම 02 January 2016
දඹුල්ලේ අනතුරකින් දෙකක් මරුට දඹුල්ල - කැකිරාව මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේදී අද (2) අලුයම මොටර් රථයක් පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දෙදෙනකු මියගොස් එක් අයකු තුවාල 02 January 2016
උතුරේ ඉඩම් අක්කර 700ක නැවත පදිංචි කිරීම් 15 වැනිදා ඇරඹේ යාපනය පලාලි අධි ආරක්ෂිත කලාපයේ නිදහස් කැරුණු ඉඩම් අක්කර 701ක නැවත පදිංචි කිරිමේ කටයුතු තෛපොංගල් දිනයේදී සිදු කිරීමට නියමිත බව උතුරේ 01 January 2016
යුක්රේනයෙන් රුමේනියාවට : රුමේනියාවෙන් පොලීසියට යුක්රේනයේ සිට රුමේනියාවට නීතීවිරෝධී ලෙස සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට දේශසීමා පොලීසිය විසින් බ්‍රහස්පතින්ද 01 January 2016
කඩේ ගිය වෑන් රිය යටියන්තොට තුංකිද හංදියේ පිහිට් හෝටලයකට බ්‍රහස්පතින්දා (31) සවස වෑන් රථයක් කඩා වැදී දැඩි හානි සිදුව තිබේ. එම අවස්ථාවේ හෝටලයේ සිටි 01 January 2016
අලි ප්‍රහාරයෙන් තිදෙනෙක් රෝහලට ට්‍රැක්ටරයක ගමන් කරමින් සිටි තිදෙනකු අරලගංවිල අලුත්ඔය දී වල් අලි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 01 January 2016
එකම ජාතික නායකයා ප්රභාකරන් බව උතුරු පළාත් සභාපති කියයි ජාතික නායකයෙකු ලෙස තමන් ගරු කරන එකම නායකයා කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ ශිවඥානම් පැවසීය. 01 January 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026