පොලිස් ජංගම රථය දුම්රියේ හැපේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රාත්‍රි ජංගම සංචාර කැබ් රථයක් අද (05) අලුයම අම්බලන්ගොඩ කැපු ඇල දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට ගාල්ල බල 05 January 2016
කුප්පි ලාම්පුව මිණිපුර මිණි කැටයක් මතු කරයි කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත්තු කරගෙන අලුයම නිවිතිගල කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගොස් 2012 අපොස සාමා 04 January 2016
රන් පවුම් 15ක් වංචා කළ පෙම්වතා සොයයි තමන් කැනඩාවේ සිට පැමිණි බව කියා තරුණියක (28) විවාහ කර ගන්නා බව කියමින් ඇගේ රන් පවුම් 15ක් වංචා කළැයි කියන පෙම්වතකු සොයා පරීක්ෂණ අරඹා 04 January 2016
‘බොදු බලෙන් මෛත්‍රීට මෛත්‍රිය‘ විල්පත්තු වන විනාශය පිළිබඳ ජනපති ප්‍රකාශය අගය කළ යුතු බවත් එය 2013 දී විල්පත්තු වන විනාශය පිළිබඳ බොදු බල සේනාව ඇරඹූ අරගලයේ එක් ජයග් 04 January 2016
ගලිගමුව ප්‍රා සභාවේ හිටපු විපක්ෂ නායකට ඇප කෑගල්ල ඩිපෝවේ රියදුරුට පහරදුන් බව කියන ගලිගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අනුර මංචනායක රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහ 04 January 2016
අලුත් ක්‍රිකට් ලොක්කෝ ජනපති හමුවෙති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ තිලංග සුමතිපාල මහතා සහ නිලධාරී මණ්ඩලය අද (4) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සි 04 January 2016
යතුරුපැදිය ලොරියේ ගැටෙයි : දෙදරු පියා මරුට දිවුලපිටිය - ගිරිඋල්ල මාර්ගයේ කුඩගම්මන පන්සල ආසන්නයේදී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගිය බව පොලිසිය කියයි. 04 January 2016
බස් ධාවනයට වෙනම මංතීරුවක් ? කොළඹ නගරයේ මගී ප්‍රවාහන බස්රථ ධාවනය සඳහා මාර්තු මාසයේ සිට මංතීරුවක් වෙන්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අ 04 January 2016
ඉන්දීය විදේශ ලේකම් ලංකාවට ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශන්කර් ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි. පෙබරවාරි මාසයේ දී දිව 04 January 2016
කසල තේ තොගයක් බලපිටියේ බලපිටිය බ්‍රාහ්මණවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී කිලෝ ග්‍රෑම් 20,000 ක පමණ කසල තේ තොගයක් සොයාගැනීමට විශේෂ කාර්ය බළකා න 04 January 2016
ලංකාවෙන් 36ක් අයිඑස් ත්රස්තයන්ට එක්වෙලා ඉරාකය හා සිරියාවේ අයිඑස් ත්රස්තවාදීන් හා එක්වීමට ශ්‍රී ලංකාවෙන් අඩු ගණනේ 36 දෙනකු ගොස් ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්ච 04 January 2016
‘එල්ලුම් ගහ එපා‘ මරණ දඬුවම වහාම අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්ම 04 January 2016
අ'පුර පළාත් ඇමැති තුනක් කොමිසමේ උතුරු මැද පළාතේ වකුගඩු රෝගින් සදහා ප්‍රමිතියෙන් තොර ජල පෙරණ 12500 ක් රුපියල් දහතුන් කෝටි හතළිස් එක් ලක්ෂයක් ගෙවා මිලදී 04 January 2016
කතරගම දේවොලෙන් දුප්පතාට උදව් රුහුණු කතරගම මහා දේවාලයට ලැබෙන ඉමහත් වු පළතුරු හා බැතිමතුන් ලබාදෙන සහල් ආදිය කතරගම ප්‍රදේශවාසීන්ගේ පෝෂණය පිණිස බෙදා දීමට බස් 04 January 2016
‘බබා ලැබෙන්නත් කලින් දිනේෂ් සාස්තර කියනවා‘ අලුතින් මේ රටට හඳුන්වා දීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටට අයහපතක් සිදුවන බවට අසත්‍ය ප්‍රකාශ කරන දිනේෂ් ගුණවර්ධන මහතා එහි 04 January 2016
පසුපති විගීගේ යෝජනාවට පස්ස ගහයි දෙමළ ජනතාවගේ ගැටළුවට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටැවූ දෙමළ ම 04 January 2016
මිල්ටන් වෙනුවෙන් ‘‘සඳ ඔබයි පියාණෙනි’’ සදාදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි අද අප අතර නැතත්, ඒ ආදරණීය ආමන්ත්‍රණයේ මිහිර පරපුරෙන්-පරපුරට දායාද ක 04 January 2016
‘යහපාලනෙත් රාජපක්ෂ ආණ්ඩුව වගෙයි‘ රට බෙදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම සහය නොදක්වන බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආ පමණින් ජනත 04 January 2016
පකිස්තාන අගමැති එයි පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් විශේෂ ගුවන්යානයකින් මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. අගමැති 04 January 2016
සාම්පූර් විද්‍යාලයය යළි ඉල්ලයි නාවික හමුදාව භාරයේ ඇති සාම්පූර් මහා විද්‍යාලයය යළි නිදහස් කර එහි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නැයි නැගෙනහිර පළාත් ගුරු 04 January 2016
‘වසර හතරකින් දුම්කොළ වගාව තහනම්‘ 2020 සිට දුම්කොළ වගාව තහනම් කිරීමට බලාපොරොත්තු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළේය. මහවැලි අමාත්‍යංශයේ වන ක්ෂ 04 January 2016
දුක ශෝකය දරන්න බෑ : ගම්මන්පිලත් කළු අඳියි පදවි ප්‍රාප්තිය සමරන්නට ජාතික කොඩි ඔසවන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඉල්ලන්නේ පදවි ප්‍රාප්තිය ජාතික උත්සවයක් යැයි සලකාගෙ 04 January 2016
‘සමහරු හැම ආණ්ඩුවටම බැන බැන ඉන්නවා‘ ආණ්ඩු කරන විට විවේචනම කරන පිරිසක් සිටින බවත් ප්‍රධාන පක්ෂ දෙකම එකතු වී ගෙනයන වැඩපිළිවෙළ සාර්ථකව ඉටු කළහොත් විපක්ෂ විවේචකයන්ද ඉදි 04 January 2016
කරපු දෙයක් නැවත කරන්න මම ආස නෑ... සංකල්ප මත හිදිමින් වේෂ නිරෑපණ ක්ෂේත්රයේ යෙදීම හිතන තරම් පහසු නැත. එයටම වෙන්වූ කලා ඇසක් අවශ්‍ය වීම එහිදී වැදගත්වෙයි. න 04 January 2016
අංගම් කලාවට නව පණක් ඉංග්‍රීසි පාලන සමයේ තහනම් කරන ලද පාරම්පරික අංගම් සටන් කලාව රහසේ පවත්වාගෙන ආ බවත් එවැනි සංස්කෘතික උරුමයක් වියැකීමට නොදී රැකගැනීම 04 January 2016
හොර ප්‍රා ලේකම්ට ඇප හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් ලෙස වංචනිකව පෙනී සිටිමින් දිවි නැගුම නිලධාරීන් බඳවා ගන්නා බව කියා තරුණ තරුණියන්ට සම්මූඛ පරීක්ෂණ පැව 04 January 2016
වැඩිදෙනකුට සරසවියට පාර කැපෙයි විශ්ව විද්‍යාල සඳහා මෙවර ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 2000 - 2500 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්& 04 January 2016
ගුරුවරියට තුවාල කළැයි ඉතාලි ජාතිකයා රිමාන්ඩ් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් පදවා ගුරුවරියකට තුවාල සිදුකළ බව කියන ඉතාලි ජාතික ප්රැන්සින්කෝ හරාවා අඟහරුවාදා (5) තෙක් රිමාන්ඩ් කරන 04 January 2016
මවත් බබාත් රැකගන්න ලොකු වෑයමක් රෝග මර්දනයේ සහජ හැකියාව හීන වීමෙන් රෝග කාරක එච්.අයි.වී වෛරසය ශරීරගත වී ඇත්දැයි මේ වසරේ සිට ශ්‍රී ලංකාවේ සියලු ගැබිණි මව්වරුන්ගේ ලේ 04 January 2016
‘සද්දේ නැතත් වැඩ කරන ආණ්ඩුවක්‘ - මුතුහෙට්ටිගම 2016 වසරේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට කටයුතු කරන බවත් වරාය හා නාවික ඇමැති සමග එකට අත්වැල් බැඳගෙන හම්බන්තොටින් පටන්ගෙන වරාය නගා ස 04 January 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026