චෙල්සී හැන්ඩ්ලර් යනු ජනප්‍රිය විකට රංගන ශිල්පිනියකි. රූපවාහිනී කතා මාලාවල ප්‍රධන චරිත සඳහා රංගනයෙන් දායක වන ඇය ක්ෂේත්‍රයට පිවිසියේ 2001 වසරේ "Spy Tv" ඔස්සේය. පසුගියදාට යෙදුණු ඇයගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් ඇය සිය නිරුවත් සෙල්ෆි ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පළ කර ඇත. ඇය එහිදී සඳහන් කර ඇත්තේ "මම වැඩියෙන්ම කැමති නිරුවතටයි, මොකද මම මගේ ශරීරය ගැන බරපතළ විදිහට හිතන්නේ නැහැ" යනුවෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd