මේ දිනවල ජනප්‍රිය චරිතයක් වන්නේ පොප් ගායක ඉගී අසේලියාය. මොකද ඇය මේ දිනවල උඩුකය නිරුවතින් සඟරාවල මුල් කවර සරසන්නට දායක වෙන නිසයි. පසුගිය දිනෙකත් එක්තරා සඟරාවක මුල් කවරය සරසන්නට ඇය වූ අතර, එළැඹෙන මාසයේදී සඟරාවක් වන Remix magazine එක සඳහාද ඇය උඩුකය නිරුවත් ඡායාරූපයක් සඳහා දායක වී තිබේ. ඇය තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ගායනය වඩා දැන් නිරූපණයට කාලය යොමු කර ඇති බවත්, දැන් ඇය නිරුවත් ඡායාරූප සඳහා හුරුවී ඇති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd