IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමැති පිරිසට සැර අවවාදයක්

20160325-ent-104ආණ්ඩුවෙ ඉන්න ප්‍රබල ඇමැති සයිස් දෙතුන් දෙනෙක් පසුගියදාක මහනුවර කිට්ටුව තියන ප්‍රසිද්ධ පන්සලකට ගියා නායක හාමුදුරැවො බැහැදකින්න. කලකට පෙර කටුකම්බි වලින් වට කරපු මේ ආරාමේ නායක හාමුදුරැවො කියන්න තියන දේ මූණටම කියන ප්‍රකට හිමිනමක්...

ඉතින් මේ ඇමැති කස්ටිය ගිහින් හාමුදුරැවන්ට වැඳලා එකත් පස්ව හිටියා.. නායක හාමුදුරැවොත් රුල් බුරැල් ඇරලා කතාව පටන් ගත්තෙ හෙමින්. එත් විනාඩියක් දෙකක් යනකොට කතාව සැරවුණා...

"මහත්තයෝ ඔහේලට ලැජ්ජ නැද්ද. අර මනුස්සයත් කාලා දැන් මේකත් කාලා දාන්නද හදන්නෙ.. ඔහේලට තාම පරණ කට්ටියට බණිනව ඇර වැඩක් කරන්න බැරි වුණා.."එහෙම කියලා බොහොම තදින් කතාකරන්න, පටන් ගත්ත ඇමැති පිරිසක් "එහෙමයි" හාමුදුරැවනේ කිය කියා අහගෙන ඉඳලා බොන්න කිව්ව තේ එකවත් බොන්න නොහිට හෙමින්ම දිරාමාරැ වුණා.

මේ වාග් ප්‍රහාරයට ලක්වුණ එක ලොක්කෙක් උඩරට පළාතෙ කටකාරයෙක් ගියපාර ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පින පාදගත්ත කෙනෙක්.. අනෙක් කෙනා ඌවෙ.. තුන්හතරපාරක්ම ආසනේ පරාදයි.. ඒත් මනාප තිබුණ හින්දා කවුන්සිලේට ආපු පොරක් කියලයි ආරංචි. තව කෙනෙක් බස්නාහිර. අනෙක් තුමා උඩරට පළාත් ලොක්කෙක්ලු.

 

DESHAYA



අදහස් (0)

ඇමැති පිරිසට සැර අවවාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site