නිරූපිකාවක වශයෙන් මේ දිනවල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින උදාරි නදීශානි වසර හයකට ප්‍රථම නිරූපණ ක්ෂේත්‍රයට පාතබා ඇත.
ඇය එතැන් සිට වෙළෙඳ දැන්වීම්, වෙළෙඳ ප්‍රචාරක පුවරු, මියුසික් වීඩියෝ, ෆොටෝ ෂූට්, ප්‍රකාශන කවර මෙන්ම විලාසිතා සංදර්ශන සඳහාද සිය දායකත්වය සපයා ඇත. මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඇය ඉදිරියටද නිරූපණ ක්ෂේත්‍රයෙන්ම තම ඉදිරි ගමන යාමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.
ඡායාරූප මිහිර බණ්ඩාර / හැඩගැන්වීම ඔෂාන් අමරසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd