හිරුණිකාගේ වාර්තාව තවමත් නීතිපති අතේලු මෑතක දී සිදු වූ දකුණේ (හික්කඩුවේ) ඝාතන එකකට එකක් සම්බන්ධ නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහ 06 January 2016
හැත්තෑ තුනේදීත් වික්‍රමබාහු නටයි නව සමසමාජ පක්ෂයේ නායක හා වාමාංශික ව්‍යාපාරයේ දැනට සිටින දැවැන්තයෙක් වන වික්‍රමබාහු කරුණාරත්න පසුගියදා හෝටලයක පැවැති සාදයකදී අ 06 January 2016
බැන්න නිසා පදක්කම් ගන්න බැරි වුනාලු පාසලේ දැරිවියන් දෙදෙනාට බාල දක්ෂ පදක්කම් ගැනීමේ අවස්ථාව අහිමි කළ දෙහිවල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ හිටපු නියෝඡ්‍ය විදුහල්පත 06 January 2016
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන හැටි දිනේෂ්ට ප්‍රශ්නයක්ලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවක් පත් කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට රජය අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන ප්‍රසාද 06 January 2016
මැර ප්‍රහාරයට විරෝධය පා වතු සේවකයෝ වැඩ වරති ගාල්ල වදුරඹ ලේල්වල වතුයායේ අධිකාරිවරයකුට හා වතු සේවකයින් තිදෙනකුට මැර පිරිසක් විසින් පහර දෙන ලදැයි සම්බන්ධයෙන් අද දින මෙම වතුයාය 06 January 2016
ගන්ධබ්බ වසර හමාරයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් පිරිස් දේශපාලන වාසි ගැනීමේ අරමුණින් පක්ෂය දෙකට බෙදීමට කටයුතු කරමින් සිටිය ද තම පක්ෂය ජනාධිපති ම 06 January 2016
‘තුන්මුල්ලේ කුමන්ත්රණකරුවන් ගල් පෙරළනවා‘ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමින් රටේ සියලු ජාතීන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සුරක්ෂිත කිරීමට යහපාලන රජය දරන වෑයම කඩාකප් 06 January 2016
විමලුයි උදයයි ජීඑල් සමග වැලිකඩ යති විනිමය හා සුරැකුම් කොමිසමේ වී යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින එහි හිටපු සභාපති නාලක ගොඩහේවා සහ ප්‍රදිප් එක්න 06 January 2016
උතුරේ මහ දෙන්නා එක්ක වැඩකරන්න ඊපීආර්එල්එෆ් කැමති වේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයට හා උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා සන්සදය හා එක්ව කට 06 January 2016
‘හිරුණිකා ජාවත්තේ ගෙයක් අල්ලාගෙනලු‘ කොළඹ 05, ජාවත්ත පාරේ පිහිටි නිවාසයක බලහත්කාරයෙන් රැඳී සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇ 06 January 2016
කතරගම අනවසර කඩ කැඩීම දෙදිනකට නවතියි කතරගම නගරයේ අනවසර ඉදිකිරීම් යැයි සැලකෙන කඩ 200ක් පමණ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කිරීමට යාමේදී කඩ හිමියන් සමග උණුසුම් වාතාවරණය 06 January 2016
පාරිභෝගික අධිකාරියයි පිටි කම්හලුයි පැටලේ ප්‍රීමා හා සෙරන්ඩිබ් සමාගම් තිරිගු පිටි කිලෝවක් වෙළෙදපොළේ රුපියල් 89කට අලෙවි කළ ද එහි උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බව පාරිභෝගික සේ 06 January 2016
එස් ඕ එස් ලොක්කෝ ලංකාවේ ශ්‍රී ලංකාවේ එස් ඕ එස් ළමා ගම්මාන නිරීක්ෂණ චාරිකාවක් සදහා එහි ජාත්‍යන්තර සභාපති සිද්ධාර්ථ කෝල් ඇතුළු විශේෂ දූත පිරිසක් අද (6) ශ 06 January 2016
ආණ්ඩුවට අවුරුද්දයි : සෙත් පැතීමේ පිංකම රාජගිරියේ ජනපතිගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ජනපති අගමැති ඇතුළු රජයට හා ලක්වාසීන්ට සෙත්පතා සංඝගත දක්ෂිණාවක් හිටපු ජනපති ආර්යා හේමා ප 06 January 2016
පකිස්තාන අගමැති මහනුවර මෙරට සංචාරයකට පැමිණි පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අද (6) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගයට පැමිණියේය. ආගමික නායකයන් හමුවී වතාවත් ස 06 January 2016
විල්පත්තු වන සතාටත් සෙනසුරු ලබයි දඩයම් බල්ලන් ද යොදා විල්පත්තුවේ විලච්චිය කජුවත්ත කුට්ටියන්කුලමේ ගෝනුන් හා තලගොයින් ඇතුළු වන සතුන් මරා මස් වේළමින් සිටි දඩයම්කරු 06 January 2016
තෙල්වත්තේත් වෙඩි පත්තු වෙයි පැරෑලිය තෙල්වත්ත ප්‍රදේශයේ අද (6) වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. නිවාඩුවට නිවසට පැමිණ සිටි හමුදාවේ සාජන් මේජර්වරයකු 06 January 2016
බැසිල් එෆ්.සී.අයි.ඩියට දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ අද 06 January 2016
බදුල්ල ත්‍රිරෝද රියදුරෝ උද්ඝෝෂණයේ 2015 වසරේ නගර සභාවට ගෙවීමට ඇති හිඟ මුදල් කපා දමන ලෙස ඉල්ලමින් බදුල්ලේ ත්‍රීරෝද රථ රියදුරෝ පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය 06 January 2016
වැටත් නියරත් ගොයම් කයි මන්නාරම විල්පත්තු රක්ෂිතයෙන් කපාගත් දැවතොගයක් ඉරා අනවසරයෙන් ප්‍රවාහනය කරමින් සිටි බව කියන යුද හමුදා සෙබළුන් 15 දෙනෙකු සහා ග්රක 06 January 2016
ධීවර යාත්‍රාවක් ගිනි තබලා ? කල්පිටිය කප්පල්අඩිය ධීවර තොටුපළේ ධීවර යාත්‍රාවක් ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 7කට ආසන්න අලාභයක් සිදුවී ඇතැයි යාත්‍රා හිමිකාරිය ප 06 January 2016
පොලිස් පොතෙන් ගල්නෑව නෑගම්පහ නිවසක මාස විස්සක දරුවකු වතුර වළකට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මැද නයිනමඩම නිවසක හෙරොයින් භාවිතා කරම 06 January 2016
තණමල්විලින් කෝටි පහක ගංජා තණමල්විල බලහරුව තල්ගහදිගන වන රක්ෂිතයේ ගංජා හේන් දහයක් අඟහරුවාද (5) සවස බුත්තල විශේෂ කාර්ය්ය බලකායේ නිළධාරීන් විසින් වැටලීය. අක්ක 06 January 2016
රේස් ඔට්ටු පොළක් කොල්ල කයි බේරුවල රේස් බයි රේස් ඔට්ටුපොළකට අද (06) අලුයම 3ට පමණ පිස්තෝල තුනක් හා පිහියක් රැගෙන ඇතුළු වු පිරිසක් ආරක්ෂකයා පුටුවකට 06 January 2016
ක්‍රීඩා පිටිය ඉල්ලා උද්ඝෝෂණයක් මහර ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩා පිටිය කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවරාගෙන ඇතැයි කියමින් විද්‍යාලයීය සිසුන්ගේ දෙමා 06 January 2016
කට පුංචා දික්වැල්ලටත් යයි දික්වැල්ල බතීගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බවත් ඉන් බරපතල තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයකු මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු 06 January 2016
තුවාලකරුවන්ට යතුරුපැදිකරුවන්ගේ පිහිටයි ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ බෙලියකන්දේදී ත්‍රිරෝද රථයක් හා ලොරියක් ගැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා මහමග වැටි සිටියදී පාර 05 January 2016
‘රණවිරු ලේබලයෙන් මිනී මරන්න බැහැ‘ රණවිරු ලේබලය ගසාගෙන නීති විරෝධී වැඩ කිරීමට, මිනී මැරීමට කිසිවකු බලපත්‍ර ලබා දී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා 05 January 2016
කට වරද්දාගත් ක්‍රිස් ගේල්ට දඩ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් බිග් බෑෂ් තරගාවලිය අතරතුරදී රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සජ 05 January 2016
‘උසස් පෙළ ප්‍රතිඵල ලොකු අනතුරක පෙරනිමිත්තක්‘ මෙවර උසස් පෙළ ප්‍රතිඵල දැක්කාම විශාල අනතුරක පෙරනිමිති පෙනෙන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (5) කිරු 05 January 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026