වන්නි දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළ සිවපාලන් ගජේන්ද්‍රකුමාර්ට ඡන්දය සලකුණු කළ යාපන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පත්‍රිකාවක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කළැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කළ පැමිණිල්ලක් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ලැබී ඇත.
වසරකට පෙර සිදුවූ මෙය ඡන්ද දූෂණයක් බව පැමිණිල්ලේ දැක්වේ. මේ සම්බන්ධ විභාගය පසුවට තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd