පන්නිපිටිය හන්දියේදී කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටි හිමිනමක් (40) වාහනයක හැපී හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ජීවිතය බේරාගත නොහැකිවූ බව පොලිසිය කියයි.
පන්නිපිටිය හන්දියේදී කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටි හිමිනමක් (40) වාහනයක හැපී හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ජීවිතය බේරාගත නොහැකිවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහ ඉරෙන් ප්නිනවිටත් පාර දෙපස බැලිය යුතුමයි, මිනිසුන් හිතන්නේ කහ ඉර අපිට වෙන්කළ ස්ථානයක් කියලා, කොහොමද රියදුරෙක් අඩුගානේ කිමි 30ක හෝ වේගයෙන් ආවාම සැනින් වහනය නවත් වා ගන්නේ. (ර)
අවිනීත රියදුරන් මෙල්ල කිරීමට අපේ නීති රීති හා යාන්ත්‍රනය කොහොමවත් ප්‍රමාණවත් නැහැ. නොසැලකිල්ලෙන් සිදු කරන මරණ මිනීමැරුම් ලෙස අර්ථ නිරුපනය කර මරණ දඬුවම දෙන්න. අර පොල්ගහවෙල මාරක අනතුරේ රියදුරු කොන්දොස්තර දෙන්නට දුන්න වගේ.(හේ)
බියකුරු සසර (හේ)
ඔය රියදුරා අනියම් මිනී මරුමට වග කිව යුතුයි.(හේ)
ප්‍රධාන මාර්ග වල කහ ඉරට කලින් බම්ප් එකක් යෙදිය යුතුයි. (ර)
රියැදුරුට දඬුවම් දිය යුතුම යි. (ර)
මෙතනදී පහුගිය කාලයේ ඔවැනි අනතුරු රාශියක් වුණා (බ)