තුන් මාසයකට පසු පොළොන්නරුව වැලිකන්ද අරගන්විල පෙදෙස් වලට අද මහ වැසි ලැබුණේය. විදුලි කොටමින් දෙපැයකට වැඩි කාලයක් වැසි ලැබිණි.
අනුරාධපුරයට පැයක කාලයක් ධාරානිපාත වැසි ඇද හැළිණි. මහනුවර නගරයට පෙරදින රාත්‍රියේ සහ අදත් මහ වැසි ලැබිණි.
ඡායාරූප - චමිල් රූපසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් (ගල්ෆ්), රන්ජන් දන්නේ නැතුව ඇති ශ්‍රී මහා බෝධියේ වැසි ලැබෙන්න පූජාවක් කළා කියලා. ඒකයි ඔය නිකන් කෑගහන්නේ හැමෝටම ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි (බ)
වැසි පතා අනුර පුරයේ පිරිත් සජ්ජායනා කළ අනුහස තමයි වැසි ලැබෙන්න ඇත්තේ. ඔය කුමාර ගල්ෆ් කියන අය බුද්ධාගම ගැන නොදන්නා කමට කියන කතා ගණන් ගන්න හොඳ නැහැ. අතීතයේ පටන් වැසි නැති කාලෙට වැසි පිරිත සජ්ජායනා කළ බව අපි අහල තියෙනවා. (බ)
බුදුහාමුදුරුවනේ,. පාවහන් යුගලක් වත් නැතිව ගම්මානයකට ගොස් සේවය කරන මේ හිමිනමට ඔබවහන්සේට ඇතිවුණු දහිරිය ලැබේවා උන්වහන්සේගේ ගම්මානයටම ජලය ලැබේවා.! (ර)
තරුණ භික්ෂුන් වහන්සේ නමක් සෙරෙප්පු දෙකක්වත් නැතුව මහා වැස්සේ වඩින දර්ශනය දැක්කම මගේ හිතට පුදුම සතුටක් දැනෙනවා , අපේ හාමුදුරුවනේ ඔය පළාත්වල ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු මේ බව දුකින් එතෙර කරන්න ඔබවන්සේ ට තෙරුවන් පිහිට ලැබේව.අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ ඉන්න පන්සල මොකක්ද කියල කියනවනම්! එහෙමනම් ඔබවන්සේට සෙරෙප්පු කුට්ටමක් පූජා කරන්න තිබුන (බ)
සමහර අය ලියන අදහස් දැක්කම අපේ අය මොනතරම් මෝඩ විදියට තවමත් මිත්‍යා දේවල් ගැන හිතනවා (බ)
ඔව් තුසිත, කුමාර්ලා බුද්ධාගමේ නෙවේනේ.ඒ නිසා ඇට නැති දිවෙන් ඕන එකක් කියපුවාවේ. ගල්ෆ් වල ඉන්න අය ගැන අපට කියන්න පුළුවන්. මොකද අපිත් ඉන්නේ එහෙ නිසා. මෙහෙ දුක් විද විද ලංකාවට ගරහන ඇයො. (බ)
බුදුහාමුදුරුවනේ,. පාවහන් යුගලක් වත් නැතිව ගම්මානයකට ගොස් සේවය කරන මේ හිමිනමට ඔබවහන්සේට ඇතිවුණු දහිරිය ලැබේවා උන්වහන්සේගේ ගම්මානයටම ජලය ලැබේවා.! (බ)
අපේ මිනිසුන් ස්වබාව ධර්මයට කරන දේවල්වල සොබාවධර්මය කොච්චර අහිංසකද සාධාරණද මිනිසුනේ සොබාවධර්මය වනසන්න එපා එය සහගහන අපරාධයක් (බ)
මමත් සහභාගී වුණා ශ්‍රී මහා බෝධීන්වහන්සේට කළ පූජාවට. මේ ළඟදි ඇමෙරිකාවේ ඉඳලා අනුරාධපුරේට ආපු ඇමෙරිකානු බැතිමතුන් පිරිසක් ඉංගීසි ආණ්ඩු කාලේ සිදුවූ "දළදා ගං වතුර" ගැනත් ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අනුසස් ගැනත් ප්‍රසාදයෙන් කතා කළා. (බ)
හැමදාම වැසි නැති කාලෙට වැසි ඉල්ලා යාඥා කරනවා . වැසි ලැබෙනකොට මේ අයහපත් කාලගුණය තව දින කීපයක් පැවතිය හැක කියලා කියනවා .අනේ මන්දා මටනම් කරකැවිල්ල වගේ (බ)
මෙවැනි විදිහට වැස්ස ඉල්ලා යදින අනිත් ආගම වලත් තියෙනවා. (ර)
බෞද්ධ චිවරේට තියන බලය තවම හඳුනාගෙන නැහැ. අපේ රට වටේම තියෙන්නේ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. සියලුදෙනා දැහැමිව ජීවත්වෙන්න අදිටන් කරගන්න. මගේ රටට ජයසිරි මහා බෝධීන් වහන්සේගේ පිහිට ලැබේවා ! (ස)
මෝඩයෝ වගේ හැමදේටම යහපාලනයේ ගාවගන්න එපා. (ස)
අනේ මොන කෙහෙම්මල් අනුහස්ද, ඔය කියන අනුහස් ස්ථාන වලට කොටි ගහනකොට එ් තැන්වල සියගණන් මිනිස්සු මැරෙනකොට ඒවා නතර කරන්න ඔය අනුහසට බැරිඋනා. නිකන් බොරු මනොරාජ්‍යයන් ගොඩනගාගෙන දොඩවනවා අපේ රටේ මිනිස්සු. (ස)
සංසාරේ කරපු පව් තියනවා නම් මොන විදිහේ අනුහස් තියෙන තැනකදී උනත් කර්මයේ ලියවී ඇති විදිහට වන්දි ගෙවන්න වෙනවා. (ස)
යහපාලනයට ජයවේවා.! (ර)
රුවන්වැලි සෑය පුජාවේ අනුභාවයයි මේ (නි)
අනේ හරිම සතුටුයි (නි)
අනේ හොඳයි. (ර)
කුමාර් (ගල්ෆ්),මගේ පැතුම ඔයාට ඔය කාන්තාරේ වතුර නැතුව දුක් විදින්න වුනු දවසට කරපු පව් මතක් වෙන්න කියලා (බ)
අනුහස් ඇත්තේ එක එක තැන වල නොව තම තමන්ගේ හිත් වලය.(අ)
මේ නිකන් ආවේසවෙලා දොඩවන සෙනගගෙන් පන්සිල් පද 5 රකින දෙතුන් දෙනෙක්වත් හොයාගන්න පුලුවන්න්ද? (ර)
මාලිංග උදලාගම, ඇමෙරිකාවේ ඉඳලා අනුරාධපුරේට ආපු ඇමෙරිකානු බැතිමතුන් පිරිසක් කිවනම් ඉතින් පිළිනොගෙන බැහැනේ.(අ)
ඇත්ත කුමාර් මහත්තයෝ ඔබ තුමන් වැනි දේව දත්තල බුදු හාමුදුරුවන්ගේ ශාසනෙත් හිටියනේ එනිසා අපි කලබල වෙන්න හොද නැහැ ඔවැනි අදහස් වලට මන් ප්‍රර්ථනා කරන ගල්ෆ් වලම ඉන්න ලැබේව කියල (අ)
වසන්තය එනවා ..එනවා මයි (අ)
සියලු සතට ජයවේවා (ම)
නුවන්, මුළු ලංකාවේම බොහෝ ඇදහිලිවන්තයෝ මුසාවාදා වේරමණී සික්කා පදං සමාදියාමි කඩකරන අතරේ; ඇත්ත කතාකරන එක පවක්ද? (බ)
ශ්‍රී මහ බෝධියට කළ පුජාවේ අනුහස් ! (බ)
කුමාර් වගේ නූතන දේවදත්තලා ...කනවා බොනවා පව් කරනවා ජොලියේ ඉන්වා ඊට වඩා දෙයක් නෑ කියලා තමයි මේ වගේ මෝඩයින් හිතන්නේ ශී්‍ර මහා බෝධිය නිකන් ශාඛයක් විතරක් නෙමෙයි බෝසතාණන් වහන්සේට බුදු වීමට සෙවණ දුන්න දැනට ලෝකයේ තියෙන පූජනීයම වස්තුව ඔයාලා වගේ පව්කාරයින්ට ඉතින් එලොවත් නෑ මෙලොවත් නෑ. (ර)
ජයසිරි මා හාමුදුරැවන්ගේ පිහිටයි. (ර)
කුමාර් මහත්තය වගේ විචාරශීලී ලෙස සිතන්න පුළුවන් ටික දෙනෙකු හරි රටේ සිටීම වාසනාවක්. (නි)
කුමාර් මහත්තයෝ, කෝ එහෙම ගහලා සිය ගණනක් මිනිස්සු මරපු කොටි තවම ඉන්නවද? (නි)
නිහාල්ගේ කතාව ඇත්ත. ඉස්සරනම් මහරජතුමාගේ අනුභාවයෙන් වැසි වසිනවා කියන්න පුළුවන්. යහපාලනයට පුලුවන්ද වැසි වස්සන්න? නේද? (නි)