කඩවත ඉහළ කරගහමුල ළිඳක් ඉසිද්දී අත් බෝම්බ දෙකක් ළිං පතුලේ තිබී සොයාගත් බව එම ළිඳේ අයිතිකරුවන පොලිස් නිලධරයා පොලිසියට පැමිණිලි කළේය.
ඇල්පිටියේ ප්‍රධාන මහා මාර්ගයේ තිබියදී ජිවි අත්බෝම්බයක් සොයා ගත් බව පොලිසිය කියයි.
පාසැල නිමවී නිවස බලා එමින් සිටිය දී කොටපොල මහ විදුහලේ සිසුවෙකු (13) පසුපසට ධාවනය කළ ටැක්ටර් රථයක හැපී මිය ගොස් ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd