කැනඩා රජයේ රැකියා දෙන බව කියමින් රුපියල් ලක්ෂ 26 ක් වංචා කළ බව කියන පී.කේ.ඩී.සංජිවනී ධර්මදාස අප්‍රේල් 07 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා නියෝග කළේය.
ඇය බැසිල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරියක බව කියමින් මුදල් වංචා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ඇමැතිකෙනෙක් ගෙන් ටියුෂන් ගත්තද දන්නෑ (බ)