මහ ඇමැති රජෙක් වගෙයි මහ ඇමැතිවරයකුට පළාතේ රජ්ජුරු කෙනෙකු ලෙස සිටිය හැකි යැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අද පැවසීය. බස්නාහිර පළාත් සංචාර 07 January 2016
‘උතුරු මහ ඇමැති එන පොට හොඳ නෑ‘ උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කිරීමට එම සන්ධානයේම පිරිසක් යෝජනාවක් ගෙන ඒමට යතියි දේශපාලන ආරංචි කිය 07 January 2016
ෆොන් චාජරය දරුවාට මරු ගෙනෙයි ෆෝන් චාජරයක් කටේ දමා ගැනීම නිසා දිවුලපිටිය මැදගම්පිටියේ මාස හත හමාරක දරුවකු විදුලිසැර වැදී මිය ගිය බව පොලිසිය කියයි. 07 January 2016
‘පොලිසියේ වරදක් නෑ‘ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇඹිලිපිටියේ දී තුන් මහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ ගැටළුවක් මෙතෙක් කළ විමර්ශනවලින් අ 07 January 2016
මාළඹේ වෙද විදුහලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් දිවයිනේ විශ්ව විද්‍යාල රැසක වෛද්‍ය පීඨ සිසුහු අද (7) උද්ඝෝෂණ ඇරඹූහ. ර 07 January 2016
ඇඹිලිපිටියේ මහ උද්ඝෝෂණයක් : මිනී පෙට්ටියත් මහ පාරේ පොලිස් ප්‍රහාරයෙන් එක්දරු පියකු මියගිය බව කියමින් ඇඹිලිපිටිය නගරයේ අද (7) උදේ පොලිසියට එරෙහි විරෝධතාවයක් ඇරඹීමත් සමග නගරයේ කළු කො 07 January 2016
ඇඹිලිපිටි සාදය මරණයකින් අවසන් ඇඹිලිපිටි ව්‍යාපාරිකයකුගේ නිවසේ පසුගිය දිනක පැවැති මල්වර මගුලකදී පොලිස් ප්‍රහාරයට ලක්වූ බව කියන එක්දරු පියකු (30) රත්නපුර රෝහලේද 07 January 2016
නායකයාට නිදහස ඉල්ලා ගෝලයෝ වීදි බසිති පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට නිදහස දෙන්නැයි එම පක්ෂයේ ගාලු සංවිධායක හිටපු මන්ත්‍රී අජ 07 January 2016
ගෝඨාභය අදත් ජනපති කොමිසමට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බරපතල වංචා හා දුෂණ පිළ 07 January 2016
දෙවිනුවර උද්ඝෝෂණයක් ජල ප්‍රශ්නයක් මුල් කර ගෙන දෙවි නුවර ප්‍රදේශවාසීහු පිරිසක් මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගය දෙවි නුවර හරස් කරගෙන උද්ඝෝෂණයක් ඇරැ 07 January 2016
නෝර්වේ විදේශ ඇමැති එයි නොර්වේ විදේශ ඇමැති බොර්ගේ බ්‍රෙන්දේ හත් දෙනෙකුගෙන් යුත් ධුත පිරිසක් සමඟ අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.   07 January 2016
සුපිරි මඟේ අනතුරක් : දෙදෙනෙක් රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී පෙරදින රාත්‍රි 12 ට පමණ බසයක් හා ලොරියක් ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝ 07 January 2016
රන් තොගයක් සමග ආගමන විගමන නිලධරයාත් රේගු දැලේ මලයාසියාවේ සිට ගෙන ආ රුපියල් දෙකෝටි හැත්තෑ එක්ලක්ෂයක පමණ රන් තොගයක් නීතිවිරෝධී අයුරින් මෙරටට ඇතුල් කිරීමට තැත් කළ කාත්තන්කුඩි ප&zwj 07 January 2016
ගෝමරංකඩවල ඕඅයිසීගේ වැඩ තහනම් තනතුරට නොගැලපෙන ලෙස හැසිරුණැයි සැකපිට ගෝමරංකඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාරගේ වැඩ කන්තලේ සහකාර පොලිස් අධිකාරී (1) 07 January 2016
ගල් වංගුවේ අලි ප්‍රහාරයෙන් තරුණයෙක් මරුට ති‍්‍රකුණාමලය - හබරණ පාරේ ගල් වංගුවේ, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙක් වල් අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බව පොලිසිය 07 January 2016
‘අගමැතිගේ සංචාරයෙන් පසු ජෙට් ගනුදෙනුව ස්ථිරයි‘ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එළඹගත් ගිවිසුම්හි ප්‍රතිපලයක් ලෙස ජේ-එෆ්17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා හතක් පාකිස්ථානයෙන් මිල දී ග 07 January 2016
‘සියලු ජාතීන් සිටිය යුතුයි‘ සිංහලේ නමින් ඇතිවී ඇති නව ප්‍රබෝදය දේශපාලනී කරණය වීමට ඉඩ නොතබන බව සිංහලේ ජාතික සමුළුවේ සභාපති යක්කලමුල්ලේ පවර හිමියෝ අද පැවති මාධ 06 January 2016
‘චීන සංචාරය ප්‍රමාද විය හැකියි‘ - මහින්ද තම චීන සංචාරය ප්‍රමාද විය හැකි යැයි හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. 06 January 2016
හඩ්සන්ගෙන් අල්ලස් ඉල්ලා අමාරුවේ වැටෙයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු යැයි කිය 06 January 2016
වසර 6000කට පෙර ලුනුගල්ලෙනේ මිනිහා බත් කාලා බලන්ගොඩ වැලිගෙපොල ඉලුක්කුඹුර ලුනුගල්ලෙනේ කැණීමක දී සොයා ගත් ධාන්‍යවර්ග වසර 6350ක් පැරණි බව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයය ද 06 January 2016
කරඹගල ආරණ්යටත් දඩයම්කරුවා පනී අම්බලන්තොට රිදියගම කරඹගල ආරණ්‍යසේනාසනයට අයත් රක්ෂිත ප්‍රදේශයේ දඩයම් කරුවන් දෙදෙනෙක් මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක්, වෙඩි 06 January 2016
බෝ ගහෙන් උසාවියට තම දියණියට වූ කරදරයක් ගැන පොලිසිය නිසි විමර්ශන නොකළ බව කියමින් පිටකොටුවේ බෝ ගසක් උඩට නැගි දැරනියගල වැසියකු (47) අත්අඩංගුවට ගෙන අලුත් 06 January 2016
මානව හිමිකම් තීරණයට පොලිසිය එරෙහි වෙයි උසස් තාක්ෂණ ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් වරදකරුවන් කරමින් ශ්‍රී ලංකා ම 06 January 2016
ජර්මන් මහදුරුට/බිරියට ලක්ෂ 18ක් දඩ සිංහරාජයේ ඇති ශ්‍රී ලංකාවට ආවේණික මීවන ශාක බීජාණු සොරකම් කළ ජර්මන් ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය කාල්ස් පීටර් මාලිස් වෙල්රිය 06 January 2016
පකිස්තාන අගමැති යයි දින තුනක ශ්‍රී ලංකා සංචාරයෙන් පසු පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අද (6) සවස 3.15 ට පමණ විශේෂ ගුවන් යානයකින් නැවත සිය රට බලා පිටත්ව ගියේය. 06 January 2016
නෝර්වේ විදේශ ඇමැති බ්‍රහස්පතින්දා ලංකාවට නෝර්වේ විදේශ අමාත්‍ය බොර්ගේ බ්‍රෙන්දේ බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිතය. නෝර්වේ විදේශ අමාත්‍යවරයකු 06 January 2016
වම දකුණ මාරුවෙයි මැදිරිගිරිය සිට හිඟුරක්ගොඩ දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති මාර්ග සංඥා වැරදි ආකාරයෙන් යෙදීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැ 06 January 2016
‘‘හොරෙන් රට යන අය ගැන අපට වගකීමක් නෑ‘‘ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොවී විදෙස් ගත වන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වග නොකියන බවත්, කිසියම් ප්‍රශ්නක 06 January 2016
හිරුණිකාගේ ගෝල කට්ටිය හඳුනා ගැනෙති දෙමටගොඩ දී රෙදි සාප්පු සේවකයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සහායක 06 January 2016
අම්පාරට ගංවතුර අම්පාර නගරය ආසන්නයේ කොණ්ඩවටුවාන වැව වාන් දැමීම නිසා අම්පාර ඉගිණියාගල මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය. නගරයේ ඔරලෝසු කණුව අසල පෙ 06 January 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026