යාපනය පුංකුඩිතිව්හි විද්‍යා සිසුවිය දුෂණය කැර මරා දැමීමේ සිද්ධියේ සැකකරුවන් ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කයිඩ්ස් මහේස්ත්‍රාත් එම්.රියාල් මහතා අද (28) නියෝග කළේය.
ඩී.එන්.ඒ (ජාන) වාර්තා ඇතුළු වාර්තා අධිකරණයට ඉදිරිපත් කැර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ කියයිද දන්නේ නැහැ මෙයාලත් දේශපාලන සිරකාරයෝ කියලා අර කට්ටිය. (ර)