උපන් ඇඳුමින් මහරගම නගරයේ තැන තැන සැරිසැරූ බව කියන ඇල්පිටියේ පිටිගල විවාහක කතක (40) අත්අඩංගුවට ගත් පොලිසිය අද (29) ඇය වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහරගම තරුණ සේවා සභාව, පිළිකා රෝහල අවට හා ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකම නිරුවතින් සිටි බව කියන ඇය මහරගම පාළු පාරකදී පොලිස් කාන්තාවන්ද ඇතුළු පිරිසක් විසින් සොයා ගන්නා විට එම පාරේ කතකගේ ගවොමකින් ඇගේ විළි වසා තිබූ බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉනෝකා, පිරිමින්ව සල්ලාලයන් කරන්නේ ගොඩක්ම අපේ අයම තමයි. කොච්චර හොඳ පිරිමි ඉන්නවද? (බ)
රාළහාමිලා හොඳට සලකන්න ඇති. (ර)
කෝ ඔය කියන ෆොටෝ නැහැනේ. (ර)
මේ දවස් වල රස්නේ වැඩි නිසාත් විදුලිය කපන නිසාත් හුලන් ටිකක් වදින්න ඔහොම ඇවිදින්න ඇති . (ර)
රිචඩ් නිකපිටිය කියල කෙනෙක්ගේ කියමනක් දැක්ක මම... සංවර බව කියන්නේ සම්පූර්ණ ඇඟ වැහෙන්න අඳින එක නෙවෙයි, ඇඳුම් නැති කෙනෙක්ව දැක්කත් හිත කලබල කර නොගෙන ඉන්න එක කියලා. (ර)
පිටිගල මිලානෝ දැන් ඉතින් හැමදාම රට ඉන්නද කල්පනාව. (ර)
මා වරක් අංගොඩ මානසික රෝහලට දානයක් දුන්නා. එහි එක කාන්තාවක් ගැබිනියක් නිසාවෙන් මා ඒ ගැන විමසා බැලුවා. එහිදී දැනගන්නට ලැබුනේ ඇය උමතුවෙන් වීදි වල සැරිසරද්දී අපේ පාපතරයින් ඇයට කර ඇති හදියයි. එම කාන්තාව උමතු වූවා මදිවට දරුවෙකුත් කෙසේ හදාවඩා ගන්නද? (නි)
අපි මෙවන් අයට අනුකම්පා කළයුතුයි (නි)
නිසැකවම මානසික රෝගියෙක්. බලා කියාගන්න කෙනෙක් නැතුව වගෙයි. පොලිසිය නිවැරදි පියවර අරගෙන තිබෙනු දැකීම සතුටක්. (නි)
පේන විදිහට අපේ කාන්තාවක් නොවේ. (ර)
පව්.. මොකක් හරි මානසික ආබාධයක් ඇති කෙනෙක්... (ර)
අසරණ වූ කාන්තාවක්.(හේ)
පටාචාරා වත් ද ?(හේ)
මානුෂික අන්දමින් බැලිය යුතු ප්‍රශ්නයක් මෙය.(හේ)
හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් මෙවන් දෙයක් කරයි කියා හිතන්න අමාරුයි. ඇදුම් හැඳගෙන ගෙවල් ඇතුලේ ඉන්න ආච්චි අම්මෙකුටවත් ඉන්න දෙන්නේ නැති රටක, ඇය සල්ලාලයන්ගෙන් බේරී පොලිස් අත් අඩංගුවට පත් වී හෝ බේරී සිටීම සතුටට කරුණකි. (ර)
මේ දවස් වල හරි රස්නෙයි. (ර)