භු විද්‍යා හා පතල් කාර්යාංශය මගින් නිකුත් කරන වැලි කැණිමේ හා ප්‍රවාහන බලපත්‍ර හොරට මුද්‍රණය කළ දෙදෙනෙක් කැළණියේ දි අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාස නිලධාරින් කියයි.
එක් අයකු තරුණියක් වන බව ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd