බෙල්ජියමේ පිරිසක් කතරගම දී අපේ රටේ සංස්කෘතියට අනුව කතරගම දෙවොල කිරිවෙහෙර හා අෂ්ඨ ඵල බෝධිය වැඳ පුදාගෙන තම රටට සිදුවූ අවැඩ ගැන දෙවියන්ට කියා ලෝකයට සාමය ප්‍රාර්ථනා කළහ.
බෙල්ජියමේ පිරිසක් කතරගම දී අපේ රටේ සංස්කෘතියට අනුව කතරගම දෙවොල කිරිවෙහෙර හා අෂ්ඨ ඵල බෝධිය වැඳ පුදාගෙන තම රටට සිදුවූ අවැඩ ගැන දෙවියන්ට කියා ලෝකයට සාමය ප්‍රාර්ථනා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ යුද ගිනි ඇති කලෙත්, කරන්නෙත් ඇමෙරිකාවයි. එයට සුක්ෂමලෙස කපටිකමින් යුරෝපයේ නාටෝ සන්විදානයත් ගාව ගන්නවා. ඒ නිසා කතරගම යනවාට වඩා ඇමෙර්රිකාවේ ආරක්ෂක මණ්ඩලය හමු උනානම් ඔයිට වඩා ප්‍රයෝජනවෙවී. (ර)
මේ බෙල්ජියම අය නෙවෙයි (බ)
කතරගම් දෙවියන්ට අගෞරව වෙන කතා කියන්න එපා. එය අපි අනුමත කරන්න නැහැ . කට පරිස්සම් කළොත් හොඳයි නේද. (බ)
දෙවියෝ බෙල්ජියම කියන්නේ මොකක්ද කියල හිතනවා ඇති.(බ)
අපේ අය දේවාලෙට යන්නේ පාට පාට ඇඳ ගෙන සෙල්ලම් කරන්ඩ යනවා වාගේ. ඒත් මේ අය... (ර)
මේක අපේ රටට ලොකු ගෞරවයක් (නි)
බලන්න නෝනලාගේ පිලිවෙල ලස්සන අපේ අක්කලා නංගිලා වගේද? (ර)
සුජිත්, අපේ නංගිලා කැතයි. ඒකයි ප්‍රශ්නේ (බ)
පේනවා නේද මිත්‍යා මත යුරෝපියෝ බදා ගන්න ලස්සන ! (බ)
සුජිත්ට ඒරොප්පේ සුදු නෝනලට හිත වැටිලා වගේ. (ර)
බෙල්ජියම ඉතා ලස්සන, ඉතාම දියුණු කුඩා රටක්. බෙල්ජියම ඇතුළු යුරෝපීය සෑම රටකම බුදුදහමටත්, හින්දු දහමටත්, (එම ආගම්වල ඇති හරවත් දර්ශනය නිසා) විශාල ගෞරවයක් හිමිවී තිබෙනවා. යෝග භාවනා වලටත්, බොදු භාවනා වලටත් එම ජාතිකයන් ඉතාම කැමතියි. එම ජාතිකයින් බුදු දහම හඳුන්වන්නේ වඩාත් සාධාරණ ආගම කියලයි (බ)
අපි ඇත්ත ඇති සැටියෙන්ම දකිමු. (බ)
පිටබැද්දර ජයා, කතරගම දෙවියොත් මිත්‍යාවක් (බ)
යුරෝපය මේ වෙනකොට තියෙන්නේ යක්ෂයාගේ අත්ල මතයි. වසර 2050 වනවිට ඔබ දැන් දකින යුරෝපය හා එහි ආගමික පදනම සම්පුර්ණයෙන්ම වියැකී යාමට නියමිතයි.(බ)
රජින්ද, ඔබ කීව හරි යුරෝපය විතරක් නොවෙය් මුළු ලෝකයම යන්නේ යක්ෂයාගේ පස්සේ. අවසාන කාලයේ ලක්ෂණ. (ර)