නිතිවිරෝධී ලෙස ඉතාලියේ සිට ලංකාවට ගෙන ආ රුපියල් ලක්ෂ 20 ක් වටිනා චොකලට් ලෙස සෑදු හසීස් ග්‍රෑම් 1500 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
සැකකාරිය හසීස් තොගය සුරාබදු නිලධාරියකුට අලවි කිරිමට සුදානම් ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ජීවිතේ තියනකම් චොක්ලට් කන්න පුළුවන්නේ බෝගම්බර වැව දිහා බලාගන.............(ස)
මේ අය නිසා අපේ කාලෙත් කනවා (බ)