බ්‍රිට්නි ස්පියර්ස් පිළිබඳ මෑත කාලයේදී එතරම් කතාබහට ලක් නොවුණි. නමුත් ඇය පිළිබඳව යළි යළිත් කතාබහ කිරීමට ඇරඹෙන්නේ ඇය විසින් නිර්මාණය කර ඇති අලුත් වීඩියෝව නිසාවෙනි. බ්‍රිට්නි විසින් තමන්ගේ ශරීරය පිළිබඳව ගීතයක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එහි ප්‍රචාරක පටය මේ දිනවල අන්තර්ජාලයට මුදාහැර ඇති අතර, මේ පිළිබඳව ඉදිරියේදී වැඩිදුර තොරතුරු දැන ගැනීමට හැකියාවක් ඇතැයි එහිදී ඇය පවසා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd