ජපන් ජාතිකයකුගෙන් මුදල් ගෙන අයථා ලෙස පරිහරණය කළැයි කියන ජනප්‍රිය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ තවත් දෙදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අද (28) අධිචෝදනා පත්‍ර ගොනු කැරිණි.
නීතිපතිවරයා එම චෝදනා ගොනු කළ අතර නඩු විභාගය ජූනි 26 වැනිදා පැවැත්වීමට මහාධිකරණ විනිසුරු ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියම කළේය.
ඔවුන් ජපන් ජාතිකයාගෙන් ඇමරිකා ඩොලර් 600,000ක මුදලක් ලබාගෙන ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුහෝ පාදඩයෝ රටට කීර්තියක් ගෙනාවට සමාවක් දෙන්න හැකිද ?පසුගිය කාලවල අපේ රජවරු කියාගත් අය සහ හත්මුතු පරම්පරාව දුප්පතාගේ ධනය මංකොල්ලකා ඔවුන් කළ හොඳ දේවලින් එය වසන්කළ හැකිද එය නොහැකිවන්නේ දේශපාලන කෝණයෙන් බලන නිසා විය හැකිය ..සිතපල්ලා අපි ආර්ථිකයෙන් බංග්ලාදේශයටත්,,වියට්නාමයටත් පිටුපසට ගියවග (බ)
මාලගමුව ගැන දැන් සියලුදෙනාම දන්නවා (නි)
මාලගමුව ජපන් ගිය හින්ද මෝටර් රථ ධාවන ශුරයෙක් උනා.. ලංකාවේම හිටිය නම් අද බස් රියදුරෙක්. (ස)
බණ්ඩාර මහත්තයෝ, ඔය ඉන්න අයට මොනවා කිව්වත් වැඩක් නැහැ (නි)
මාලගමුව වැනි රටට කීර්තියක් ගෙන දුන් පුද්ගලයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.(අ)
මේක තමයි අපේ රටේ කරුමේ , මිනිහ ප්‍රසිද්ධ නම් මොන කුජීතු වැඩේ කලත් නිතිය අදාළ පුදගලයට ඉෂ්ට නොකළ යුතුයි කියන මතයේ ඉන්න එක, ඉතින් කොහොමද රටක් හැටියට ඉදිරියට යන්නේ ? (ස)
අබරන් ආතේ, මට හිතාගන්න බැරි දැන් කාටද නඩුවක් දාන්න පුළුවන් කියලා. හමුදාවට බෑ, පොලිසියට බෑ. හාමුදුරුවරුන්ට බෑ. මහින්දගේ සනුහරෙටයි පස්සෙන් යන අයටයි බෑ. ඔන්න ඔය උකුස්සෙක් මරපු උන්ට වගේ තමයි පුළුවන් නේද? (ස)