අද(28) සිට 31 වැනිදා දක්වා දිනකට පැය තුනක් බැගින් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
දිවයින කලාප හතරකට බෙදා එක් කලාපයකට දහවල් පැය දෙකක්ද රාත්‍රී පැයක්ද වඔයෙන් විදුලිය කැපීමට යයි.
විදුලිය කැපීමේ කාලසටහන පහතින්...
http://www.ceb.lk/index.php?aam_media=9773
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෑම ප්‍රශ්නයකටම හේතුව වහින් නැති එකයි. නැතුව දේශපාලන දෙයක් නෙමේ. ලංකාවේ විදුලි උත්පාදනය වැඩි වශයෙන් සිදු වන්නේ ජලයෙන් ඒ නිසා මේ දවස්වල තියෙන ජල හිගය එදිරියේදී දැවන්ත ප්‍රශ්නයක් වෙන්න බැරිත් නැහැ කියන එක මගේ මතයයි. (ර)
වතුර නැතිවෙන කොට විදුලිය කපනවා නම් ආණ්ඩුවක් ඕනි ද. කිව්වා නේද විදුලිය කපන්නේ නැහැ කියලා . (ර)
ස්වභාවධර්මයේ ස්වභාවික වෙනස්වීම් සහ ස්වභාවධර්මය සහ පරිසරය විනාශ කිරීමත් සමග කරන මිනිසාගේ අස්වාභාවික නොමිනිස් හැසිරීම් රටාවත් කාලගුණ වෙනස්වීම් වලට ප්‍රධාන හේතුවක්. (බ)
සඳරු නිකන් මෝඩ කතා කියන්න එපා. (ර)
අපි අලුත් රටක් හදමු ඒකට ඉඩ දෙන්න. (ර)
අගමැති කිවුවේ විදුලිය කපන්නේ නැහැ කියල මේ මොකද වෙලා තිබෙන්නේ ? (ර)