පාස්කු සමය අදින් අවසන් කෝටි 220 පමණ වූ කතෝලික බැතිමතුන් සමරන පාස්කු මංගල්‍යය අදින් අවසන් වේ. අද දිනය පාස්කු ඉරිදා ලෙස හඳුන්වන අතර කතෝලියෝ &nbs 31 March 2013
මුස්ලිම් ප්‍රජාව සතුරන් නොවේ බොදුබල සේනා සංවිධානයට මුස්ලිම්වරුන් සමග ප්‍රශ්නයක් නැතැයි ද, එදා වෙළඳාමට ආ මුස්ලිම්වරුන් සිංහල කාන්තාවන් බිරියන් කරගත් බවත් ඔවු 31 March 2013
අරාබියේ සංස්කෘතික උළෙල ජයටම සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අල් කොබාර් ඉස්ලාමීක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකීක ඉස්ලාමීය සංසදය වාර්ෂිකව සංවිධානය ක 31 March 2013
මහමෙව්නාවෙන් ලේ දන්දීම් මාලාවක් අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන්දෙන මාසය බව සිහිපත් කර දෙන මහමෙව්නාව භාවනා අසපුව මේහේතුවෙන් පිළිකා මෙන්ම වෙනත් 31 March 2013
මව තරම් වටින වස්තුවක් තව නැත දින හයක් පුරා මියගිය තම මවගේ තූරුලේ සිටී අවුරුදු හතරක් වයසැති කූඩා දරුවෙකූ පිළිබඳ පුවතක් ඇමරිකාවේ නිව් ජර්සි නුවරින් වර්ථා වෙයි 30 March 2013
කෝටිපතියකුත් රිමාන්ඩ් පැෂන් බග් රෙදිපිළි ආයතනයේ පැපිලියාන ගබඩාවට පහරදී අලාභහානි කළැයි නුගේගොඩ වැඩ බලන මහේසත්රාත් තිස්ස විජේරත්න මහතා විසින් හය දෙන 30 March 2013
නීති සංගම් උළෙලට අගවිනිසුරුට ඇරයුම් නෑ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා නිල වශයෙන් රාජකාරී බාර ගැනීමේ උත්සවය හිටපු අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත 30 March 2013
නුගේගොඩ කුඩුකාරයන්ට ලොකු අපලයක් නුගේගොඩ පොලිස් කෝට්ඨාසයේ කුඩු ඇල්ලීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් බල්ලෙක් ගෙන්වා සිටී. ‘හිරෝස්‘ නමින් හැඳින්වෙන මේ බල්ලා 30 March 2013
වගා වැනසුවත් අහිතක් නෑ ගල්ගමුව රැස්වේහෙර වගා ළිඳකට වැටුණු ඇතින්නක පැය 10ක් පමණ මෙහෙයුමකින් පසු ගොඩ ගෙන කැලයට මුදා හැරීමට මීගලෑව වනජිවි නිලධරයෝ හා ගැමියෝ ස 30 March 2013
ඩුබායි නුවරත් ශ්‍රී ලංකා විරෝධී මඩප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඩුබායි ඇතුළු මැද පෙරදිග ජීවත්වන තමිල්නාඩු හා කේරළ දෙමළ වැසියන් එහි පළ කරන ඔවුන්ගේ පුවත්පත් ශ්‍රී ලංකා 30 March 2013
කර්නල් බිරියගේ මරණය ගැන අයෙක් සැකපිට නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ විශ්‍රාමික කර්නල්වරයකුගේ බිරියගේ ඝාතනය ගැන 44 හැවිරිදි පුද්ගලයකුගෙන් පොලිසිය ප්‍රශ්න කරයි. ඔහු 30 March 2013
රිචඩ් ග්‍රිෆිත්ස් මියයයි ‘හැරී පෝටර්’ චිත්‍රපටයේ වර්නන් ඩල්සිගේ චරිතයට පණ පෙවූ රිචඩ් ග්‍රිෆිත්ස් කලා කරුවා පසුගිය 28 දා අභාවප්‍රාප්ත විය. පෞද්ගලික රෝහ 30 March 2013
දෙපාවා අලි මවටයි පුතාටයි විදුලි සැර කවයි මහව ඉහළගම ගල්ලෑවේ වගා බිමකදී විදුලි සැර වැදී ඇතින්නක සහ ඇගේ පැටවා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මහව වනජිවි නිලධරයන් කියනුයේ 30 March 2013
මහ පඬිරුවනක් දැයෙන් සමුගනී සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත භාෂා විශාරදයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් අද උදෑසන අභාවප්‍රාප්ත වූවේය. ඔහු ටික කලක් අසනීපයෙන් පස 30 March 2013
ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය හෙට සිට කොළඹදී රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය කොළඹ හැව්ලොක්ස් ක්රීඩාංගයේදී හෙට (31) ආරම්භ වේ. තරගාවලිය අ 30 March 2013
අද කාලගුණය (2013 මාර්තු 30) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ 30 March 2013
විදේශ ලේකම් අවධානයටයි තම වීවහාය ලියාපදිංචි කර ගැනිමට සිවි වතාවක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියත් ඵය ඉටු නොවූ පලෙර්මෝ නුවර දමිල ජාතික තර 29 March 2013
කතක් වෙඩි තබා මරා දමයි නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ නිවසක සිටි කාන්තාවක් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙම වෙඩි තැබීම සිදුවූයේ කොල්ලයක් සදහා 29 March 2013
ප්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ එක් දින වැඩමුළුවෙන් ශී‍්‍ර ලංකා ප්රවීණයන්ගේ මලල කී‍්‍රඩා සංගමය විසින් ප්‍රවීණ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා සංවිධානය කරනු ලැබූ එක් දි 29 March 2013
නව සභාපතිවරයකු පත්කිරීමේ බලය ඇත්තේ මහ සභාවකට මිස විධායක කමිටුවට නොවේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ව්‍යවස්ථාවට අනුව නම් සභාපතිවරයකු නම් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට කිසිදු 29 March 2013
වෛරස් හැතිකරයක් අන්තර්ජාලයට පනී සයිබර් බන්කර් නම් වූ පරිගණක වෛරසයක් හා තවත් වෛරස කල්ලියක් මුළු ලෝකයේම අන්තර්ජාල වේගය අඩපණ කර ඇත. මේ හේතුව නිසා බෝහෝ දෙනෙක් 29 March 2013
අත්තිවාරම් කපද්දි පස් කන්දට යටවේ බත්තරමුල්ල දෙණියවත්තේ නිවෙසක් ඉදි කිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී එක් වරම පස් කන්ඩිය කඩා වැටී පස් කපමින් සිටි තරුණයන 29 March 2013
දෙන්නෙක් පණපිටින් වැළලේ බත්තරමුල්ල දෙණිය වත්තේ පස් කන්දකට යටවී දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි. 29 March 2013
එළොව ගිහින් මෙළොව එයි මාතර පදික වේදිකාවේ වෙළඳාමට ඇති වූ අවහිරය නිසා මාතර මහානාම පාලම උඩට වී කල්පනා කරමින් සිටි සුළු වෙළෙන්දෙන් පාලමෙන් ගඟට වැටුණු නමුත් 29 March 2013
අද මහ සිකුරදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු දේවස්ථන වලට යමින් 29 March 2013
25 වැනි ‘කැලණි සටනේ’ ගුරුකුල ජයග්‍රහණයට ආලෝකය හරස් වෙයි කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති 25 වැනි ‘කැලණි සටන’ වාර්ෂික 29 March 2013
පැපිලියාන ගල් ගැසීම සොයන්න කණ්ඩායම් හතරක් පැපිලියානේ රෙදි ගබඩාවකට බ්‍රහස්පතින්දා රාත්‍රී පහරදුන් පිරිස සොයා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත් කළ බව පොලීසිය කියයි. මෙම ස 29 March 2013
රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් 2 දා සිට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය අපේ‍්‍රල් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී 29 March 2013
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට මුදල් ත්‍යාග පිරිනැමීම 5 වැනිදා ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ‘සුපිරි හය’ වටයට පැමිණෙමින්, පස්වැනි ස්ථානයට පත්වූ ශ්‍ර 29 March 2013
පූනේ පිලේ නායකත්වයට මැතිව්ස් පත්කරයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය පිළිබඳ දැඩි ආන්දෝළනාත්මක තත්ත්වයකට පත්ව ඇති මෙවර අයි. පී. එල්. තරගාවලියේ පූනේ වෝරියස් පිලේ 29 March 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026