එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයෙන් පටන් ගෙන පක්ෂයත් රටත් ජනවාර්ගික සමගියත් ආගම් අතර සහජීවනයත් උදෙසා අමිල මෙහෙවරක් සිදු කළ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වූ ද ජාතික සේවක සංගමයේ සභාපති වරයාවූ ද එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවය වෙනුවෙන් ප්‍රංශයේ එජාප ශාඛාව සොව පළ කරයි.
පැරිසියේ එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ අජන්ත කල්දේරා හා රොහාන් දයාදර මහත්වරුන් එසැණට පැවසුවේ සොඳුරු මිනිසකු ශ්‍රී ලංකාවට අහිමි වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොක් සුව! (නි)
අජන්ත, රොහාන්, ඔබලාගේ ශෝක ප්‍රකාශයට ගොඩක් තුති. දොස්තර ජයලත් මහතා ,සිංහල දමිල ජාතින් එකම ශ්‍රී ලංකික ජාතියක් කිරීමට ගත් උත්සහයට සාමය අගයන සියලුම ශ්‍රී ලංකික ජනතාවගේ උපහාරය ! දොස්තර ජයලත් ඔබට නිවන් සුව. (නදී)
එතුමා ගැන කීමට මට වචන නැත (නි)
මිනිස්සුන්ගේ වටිනා කම තියෙන්නේ මරුනහම (දී)
දැන් මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද
ඔහු නියම ශ්‍රී ලාංකිකයෙක්. ඔහුගේ සිහිනය සියලුදෙනාටම එකසේ ජීවත් වියහැකි ශ්‍රී ලංකාවක්. (නි)
කතාව ඇත්ත
මැරුණාට පස්සේ තමයි ගුණ වයන්නේ (දී)
පක්ෂයට වටිනා චරිතයක් නැති උනා
කවුරු මොනවා කියුවත් පක්ෂයට වටිනා මිනිසෙක් නැති උනා (දී)
දේශපාලනයට ලොකු අඩුවක් (දී)
ඒ කතාවනම් ඇත්ත
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඒ කතාව ඇත්ත මමත් පිලි ගන්නවා (දී)
අපිට ඒක ලොකු පාඩුවක්
පුරවන්න බැරි අඩුවක් තමයි උනෙ