පෙරටුගාමියකුට ගහලා ජනතා විමුක්ති පෙරමුණේ උහන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පරිසක් සිය සාමාජිකයකුට අද (21) උදේ පහරදී ඇතැයි පෙරටුගාමී සමාජ 21 November 2012
1400කට ස්ථිර පත්වීම් ඉල්ලයි දුම්රිය ආදේශක සේවකයන් 1400ක් සේවයේ ස්ථිර කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ජනාධිපති ලිපියක් යොමු කර ඇත. 21 November 2012
ඕස්ට්‍රේලියාව තව සීයක් නෙරපා හරියි ඉසුරු සොයා ජාවාරමුනට රුපියල් හාර ලක්ෂය බැගින් ගෙවා යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට ගිය තව සිය දෙනෙක් පිටුවහල් කරනු ලැබ අද පස්වරු තුනට 21 November 2012
ළමා කැසිල්ලට හේතුව චකිතයයි කැසීම් ඇතුළු අසාත්මිකතා ඇතැයි සම වයසේ ළමයින් රෝහල් ගතවී ඇතත් ඊට හේතුව විෂභීජයක් හෝ රසායන ද්‍රව්‍යයක් හෝ පරිසර සාදකයක් නොවන බව සෞඛ් 21 November 2012
පිටේ අත කපයි චීනයේ අවුරුදු එකොළහක දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කිරීමට පෙකිනෝ නුවර හමුදා රෝහල් වෛද්‍යවරු සමත්වූහ. සැත්කමට ධායක ව 21 November 2012
රුසියන් කත වාර්තාකරුගේ කැමරාවට ගසයි සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා පැළ ගලවන ලදැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කළ රුසියා කතක වේවැල්කදුරේ ලංකාදීප වාර්තාකරු එන් ප 21 November 2012
මිහින් ලංකාවට තවත් යානයක් මිහින් ලංකා ගුවන් සමාගමේ නව ඒ 320-200 එයාර් ගුවන් බසය පිලීපීනයේ ක්ලාක්ස් ගුවන්තොටුපොළේ සිට පැය හයකුත් විනාඩි පහක ගුවන් ගමනකින් අනතුරුව 21 November 2012
පෞද්ගලික බස් වර්ජනයක් ළඟ පෞද්ගලික බස් රථ බලපත් ගාස්තුව සියයට 80 කින් පමණ වැඩි කිරීමට විරෝධය පා බස්නාහිර පළාතේ සියලුම පෞද්ගලික බස්රථ 28 වැනි දා සිට වැඩ වර්ජනයක 21 November 2012
දායකයෙක් හාමුදුරුවන්ට ගහලා පිටිගල උහන් ඕවිට ශ්‍රී විජයකාරාමාධිපති වැලිවිටියේ පුණ්‍ය හිමියනට පහර දුන් බව කියන පුද්ගලයෙක් පිටිගල පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය 21 November 2012
සිඩ්නි මහමෙවුණා වස් පිංකම සිඩ්නි මහමෙව්නා භාවනා අසපුව මගින් සංවිධානය කල මෙම වසරේ වස් පිංකම අසිරිමත් සත්බුදු වන්දනා පින්කමකින් අවසන් විය. සිඩ්නි හා මෙල්බර් 21 November 2012
ලක්ෂ අටක සතොස බඩු කුණු වතුර සමග හොරණ පොකුණුවිට ලක් සතොස භූගත ගබඩාවේ තුබූ කුළුබඩු ඇතුළු රුපියල් අටලක්ෂයක පමණ භාණ්ඩ තොගයක් පාරිභෝජනයට නුසුදුසු සේ සලකණ බව හොරණ සෞඛ් 21 November 2012
අදිකාරමගෙ කඩුවලින් දෑකැති හදන්න බැරිවේ නුගවෙල අදිකාරම්ගේ යැයි සැලකෙන කඩු තුන බියගම සියඹලාපේ ඩිමෝ හන්දිය අසල කුණු බක්කියට ගිය ජුනි මාසයේදී දැමූ පුද්ගලයා සොයා ගැනීමට රහස් 21 November 2012
නුගවෙල අදිකාරමගෙ කඩු කුණු බක්කියේ නුගවෙල මහ අදිකාරම්ට අයත් බව කියන කඩු තුනක් බියගමින් සොයා ගැනීමට රහස් පොලීසිය සමත් විය. කොළඹ ජාතික කෞතුකාගාරයෙන් අතුරුදන් වූ මෙම පෞර 21 November 2012
පොලීසිය පවුම් පහේ කොල්ලය වළක්වයි අඟල් හයක් දිග රට රිවෝල්වරයක් සමග කොල්ල කල්ලියක බව කිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය කියයි. බෝතලේ ව්‍යාපාරිකයකු 21 November 2012
ලක් සේවිකාව හය මායසයක් හිරේ ඩුබායි ගුරු ගෙදරක වසර 12ක් ගෘහසේවිකාවක වූ ශ්‍රී ලාංකික කතක රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් වටිනා රන් අබරණ හා වෙනත් බඩා භාණ්ඩ සොරකම් කිර 21 November 2012
නූපන් දරුවන් මරණ තැනක් අල්ලයි රුපියල් 15000ක් අයකර ගබ්සා සිදුකරන මධ්‍යස්ථානයක් වටලා හොර වෛද්‍යවරයකු, ඔහුගේ බිරිය හා පුතා ද ගබ්සාව කර ගැනීමට ආ දෙදරු මවක ද ඇතුළු හත් දෙ 21 November 2012
යුරෝපයේ කොටි හම ගැලවෙන හැඩයි ප්රංසය මධ්‍යස්ථානය කරගත් " දෙමළ සම්බන්ධීකරණ කමිටුව" නමින් පිහිටුවාගෙන ඇති සංවිධානයක සභාපතියයි කියූ නඩරාජ් මතීන්දිරන් හෙවත 21 November 2012
සිසුවෙක් දුම්රිය අනතුරක් වළක්වයි කොළඹ අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලක් කැඩී තිබෙනු දුටු පාසල් සිසුවෙකු රතු රෙදිකඩක් වනා දුම්රිය නවතා ම 21 November 2012
මරුවා වැස්සත් එක්ක එයි පැය තුනක් තිස්සේ පැවති මහ වැසි සමග අම්බලන්තොට කටුමැටි ගෙයක් කඩා වැටී එහි සිටි 70 හැවිරිදි ගැමියෙක් මරුමුවට පත් විය. අම්බලන්තොට පොලී 21 November 2012
ඕස්ටේ්රලියානු සංචාරයට දිමුත් එක්වෙයි ඕස්ටේ්රලියාවට එරෙහිව දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ආරම්භක පිත 20 November 2012
මැතිසබා බොජුන්හලේ ගාලගොට්ටියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමට ආ නිලධරයන් 135 දෙනකුට කෑම ඇනවුම් කර තිබුණත් මන්ත්‍රී අමුත්තන් හා රාජ්‍ය නිලධරය 20 November 2012
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප්‍රතිරූපය මීට වඩා උසස් මට්ටමක තිබිය යුතුයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වත්මන් දස්කම් සතුටුවිය හැකි මට්ටමක පැවැතියත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපය මෙන්ම කීර්ති නාම 20 November 2012
උසාවි නිදහස පතා විද්වත් හමුවක් ”අධිකරණයේ ස්වාධීනත්වය සුරකිමු, යන තේමාව යටතේ අධිකරණයේ නිදහස සඳහා වූ සන්ධානයේ විශේෂ විද්වත් හමුවක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාර 20 November 2012
නියාගම පන්සලක ගින්නක් නියාගම ශ්‍රී පුඤ්ඤාරාමයේ ගින්නකින් බුදු මැදුර සංඝාවාසය හා දාන ශාලාවට දැඩි හානි සිදු වී යැයි දායකයෝ කියති. 20 November 2012
කඩවත දෙදරු මව මරා දමයි කඩවත ගෝනහේනේ දෙදරු මවක (38) ගෙල කපා මරා දමා ඇතැයි පොලිසි කියයි. ඇගේ සැමියා ද දරුදෙදෙනා ද බැහැර ගොස් සිටි බවත් ඇය පමණක් නිවසේ සිටි බවත් කි 20 November 2012
බණ්ඩාරගම බස් ගැටුම දුර දිග යයි බණ්ඩාරගම පෞද්ගලික බස් සේවක පිරිසක් හා ලංගම සේවක පිරිසක් අතර ගැටුමකින් හය දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. මැරයන් යකඩ පොලු හා බයිසිකල් චේන 20 November 2012
දෝෂාභියෝග පෙත්සම් ඉහළ උසාවියට ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ දෝශාභියෝගය විභාග කිරීමට එරෙහිව පවරා ඇති පෙත්සම් හතරක් අර්ථකතනය සඳහා අභ 20 November 2012
කියුබා යානය අලි අමාරුවක කියුබාවේ හවානා නුවර සිට ඉතාලියේ මල් පෙන්සා ගුවන් තොටට මගීන් 268 දෙනෙකු සමග ඒමින් සිටි යානයක් අඩි 31000ක් උඩදී වායු පීඩනයකට අසුවී තත්ත්පර 20 November 2012
පළාත් සභා රකිනවා සබරගමු පළාත් සභා අයවැය වැඩි ඡන්ද 28කින් සම්මත විය. ලංකා කම්කරු කොන්ග්රසය පක්ෂව ඡන්දය දුන් අතර එජාපය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. පළා 20 November 2012
කුණු කරවලයි පරණ පිටියි ගිල්ලවන්න බැරි වෙයි මනිස් පාරිභෝජනයට නුසුදුසු පාන් පිටි කිලෝ 1000ක් සහ කරවල කිලෝ 700ක් අලුත් ඇසුරුම්වලින් වෙළෙඳපොළට යැවීමට සුදානම් කැර තිබියදී සොයා ගත් බව 20 November 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026