සෞදි අරාබියෙන් ලබාදුන් පොදු සමා කාලයට අමතරව එහි නැගෙනහිර ප්‍රදේශයේ තාවකාලික බලපත්‍ර සහිතව අනවසරයෙන් රැඳී සිටින හා අවතැන් වූ ලාංකිකයන්ට පිටවීමේ වීසා ලබාදෙන බව නැගෙනහිර සුබ සාධන නිලධාරී චාලි තලයරත්න මහා පවසයි.
තාවකාලික ගමන් බලපත්‍ර සහිත සියළු ලාංකිකයන්ට සිය ලියවිලි සමග නයින්ටිවන් ආගමන විගමන කාර්යාලයෙන් පිටවීමේ වීසා ලබාගත හැකි බව ද නිවේදනය කැර තිබේ. මෙම අවස්ථාව ලබාදී ඇත්තේ ජූලි 03 දා දක්වා පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි (නි)
පොදු සමා කාලයක් දිලා එන්නේ නැත්නම් මේ උදවියට දැඩි දඩුවම් දෙන්න ඕනා.(නදී)
අවස්තාව තියෙනවෙලේ පිට වෙන්න (දී)
බොහොම හොඳයි. නමුත් එම්බසි එක මාර්ගයෙන් සෞදි ඉන්න හැම ලාංකිකයෙක්ටම ඔය පණිවිඩය දෙන්න. මොකද සෞදි කියන්නේ ගොඩක් ලොකු රටක්, සමහර මිනිස්සු මේ ගැන තාම දන්නේ නැහැ. අපිත් දන්නා හැමෝටම කියනවා. ඔය පොදු සමා කාලය ඉවර වුනාම අනවසරයෙන් ඉන්න කට්ටියට ලොකු ප්‍රශ්න එයි (නි)