යක්කල මුල්ල කොට්ටව රක්ෂිතයේ ගෝනුන් දඩයම් කළැයි කියන දඩයක්කරුවෙකු ගෝන අං දෙකක්, තුවක්කුවක් හා පතොරම් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම රක්ෂිතයේ ගෝන ගහනය ඉතා අල්පය.
යක්කල මුල්ල කොට්ටව රක්ෂිතයේ ගෝනුන් දඩයම් කළැයි කියන දඩයක්කරුවෙකු ගෝන අං දෙකක්, තුවක්කුවක් හා පතොරම් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම රක්ෂිතයේ ගෝන ගහනය ඉතා අල්පය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට්ටාවේ රක්ෂිතයක් තියෙනවද? (නි)
ගෝන අං දෙකක්? ඉතුරු හරිය කෝ? (නි)
සත්තු මරන්න එපා මනුස්සයෝ (දී)
අල්ලසක්වත් දිගන්න බැරි උනාද? (නදී)
ගෝන අන් වුනත් මේ දවස්වල අන් දැක්කහම මිනිස්සුන්ට කේන්ති එනවා. ලොකු දඬුවමක් ලැබෙයි.(නදී)
ලංකා හෙළයා කොහේ හිටියත් ජොලියේ ඉන්නේ, රා කසිප්පු ටිකක් පෙරාගන්නවා, දඩයමක් කරගන්නවා... (නදී)
බල සේනාවට බාර දෙන්න.(නදී)
කොට්ටාව නෙමෙයි කොට්ටව. සෞදිය ගැන දන්නවා, ලංකාව ගැන දන්නේ නැහැ. (නදී)