මිහින්තලේ කටුකැලියාවේ මළ ගෙදරකට ගොස් එමින් සිටි වෑන් රියක් අද අලුයම වල් අලින් දෙදෙනකු දැක වාහනයේ වේගය වැඩි කරද්දී ගසක ද බෝක්කුවක ද වැටී උඩුකුරුව පෙරැළී අවංගල ශාලා සේවකයකු මිය ගිය බව මිහින්තලේ පොලීසිය කියයි.
මේ වෑන් රිය අනුරාධපුර මල් ශාලාවකට අයිති බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි දෙන්නට නිදසේ යන්න ඉඩ දීල හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ.මිනිස්සු කලබල වුනාම "අලි කලබලයක්" (නි)
මේ මරණේ වගකීමත් අපට එයි කියල බයවුණු අලි දෙන්න දුවන්ඩ යද්දී වගා ලිඳකට වැටුනේ නැත්නම් ඒ ඇති. මියගිය සේවක මහතාට නිවන් සුව! (ත)
මේකෙන් අපේ ජීවිතයට ලොකු පාඩමක් ඉගෙනගන්න තියෙනවා. කලබල වීම සහ කඩිසර වීම කියන්නේ දෙකක් කියන එක. අලි දුටු ගමන් කලබල වීම නිසා රියදුරුට වාහනය පාලනය කරගන්න බැරිඋනා. හදිස්සියට කොරොස් කටෙත් අත දන්නා බැහැ කියන්නේ ඕකයි. (නදී)
අලි දැක්කහම ඔහොම නම් අලි ගැහැව්වහම කොහොම තියෙයිද ?(නදී)
එම්බාම් කරලා මිනී අතගාලා ජාම වෙලාවට කැලේ පාරවල් වලින් යනවිට හොල්මන් පසු පස එනවාලු. වල් අලි වේශයෙන් ඇවිත් තියෙන්නේ වන මෝහිනී. තොවිල් නටන්න ඉස්සරින් මියගිය මල්ලීට නිවන් සුව.(නදී)