පල්ලෙකැළේ ති‍්‍රත්ව විද්‍යාලයීය රග්බි කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති 69 වැනි බ‍්‍රැඞ්බි පළිහ තරගයේ පළමු අදියරේ තරගයේදී ලකුණු 37 - 25 ලෙසින් රාජකීය විදුහල් පිල පරාජය කළ ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ 2013 බ‍්‍රැඞ්බි තරගයේදී පෙරමුණ ගත්හ.
පළමු අර්ධය නිමා වන විට රාජකීය විදුහල් පිල ලකුණු 18-8 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී ලකුණු 29 ක් ලබාගත් ති‍්‍රත්ව සිංහයෝ තරගයේ පළමු අදියර තමන් සතු කරගත්හ.
ති‍්‍රත්ව විද්‍යාලය උත්සාහක දිනුම් 5 කින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත්තේය. රාජකීය විදුහල් පිල ගෝල දිනුම් 2 කින් උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගත්තේය.
දකුණු අපි‍්‍රකානු ජාතික ජොනතන් කප්ලන් මහතා මෙම තරගය විනිශ්චය කළේය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ති‍්‍රත්ව සිංහයෝ 37 - 25 කින් පෙරමුණ ගනිති
ධනුෂ්ක Monday, 03 June 2013 01:16 PM
අපි ඔක්කොම ටීවි එකෙන් දැක්කා ඒවට මොනවද වෙන්නේ ? මේවා තමා නියම විහිළු...නටන්න බැරි මිනිහට පොලොව ඇදෙ වගේ තමා ඔක්කොම (ස)
ධනුෂ්ක Monday, 03 June 2013 09:53 AM
පව් අප්පා රෝයල් යන යන තැන පරදිනවා..!(ස)
චන්දන Saturday, 01 June 2013 08:02 PM
නියමයි ට්‍රිනිටි.(නදී)