පානදුර
නල්ලූරුවේදී මරදානේ සිට වාද්දුවට ධාවනය වෙමින් තිබූ දුම්රියේ හැපී 56 හැවිරිදි පුද්ගලයකු මියගියේය.
අනුරාධපුරය
පුරවසන්කුලම පානියන්කඩවල මාර්ගයේ මාරබේවත්ත අසළදී ත්‍රී රෝද රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් බරපතල තුවාල ලැබූ රියදුරා මරුමුවට පත්විය.
බදුල්ල හා කොටහේන
බදුල්ල ඔලියමන්ඩිය ප්‍රදේශයේදී හෙරොයින් කුඩු ග්‍රෑම් තුනක් හා මිලි ග්‍රෑම් 300 ක් සමග පුද්ගලයන් දෙදෙනකු ද කොටහේනේ කච්චිවත්තේදී හෙරොයින් කුඩු ග්‍රෑම 15 ක් හා මිලි ග්‍රෑම් 130 ක් සමග සැකකරුවකු ද අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd