ජිනීවා පරාජයට හේතුව හෙළ උරුමය කියයි ශ්‍රී ලංකා විදේශ සේවයේ දුර්වලතා නිසා ජිනීවා යෝජනාවලිය ලංකාව පරාජය වූ බව හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ තංගල්ලේදී පැවසූහ. & 27 March 2013
සෞදි මිතුරු හමුව විසි නව වැනිදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලාංකිය ස්ලාමීය සංසදය මගින් ඉදිරිපත් කරනු ‘ 27 March 2013
බොරු ප්රචාරයන්ට රැවටෙන්න එපා අම්පාර දැයට කිරුළ බලන්නට එන මුස්ලිම් ජනයා බිය ගැන්වීමේ උත්සායහක් පවතින බව පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා කියයි. එවැනි බිය ගැන්ව 27 March 2013
වෙඩි උණ්ඩයට කඩුවෙන් ගසයි බලාපොරොත්තුවකින් සිටියත් තමා සොයා එන වෙඩි උණ්ඩයක් කඩුවකින් පහර දී විනාශ කළ හැකි පුද්ගලයකු මේ ලෝව සිටීද? ඉසාඔ මාකීයි එවැනි දුර්ලභ ම 27 March 2013
බ්‍රිතාන්‍ය සංක්‍රමණික නීති තද කරයි බ්‍රිතාන්‍යයට පැමිණෙන ආර්ථික සහ හොර සංක්රමණිකන්ගේ සංඛ්‍යාවේ වර්ධනය පාලනය කිරීමට නොහැකි තරම් ඉහලගොස් ඇතිබවටත් 27 March 2013
උසස් පෙළට ගිහින් පහත් වැඩක් කරති කටුගස්තොට හා අවට නිවෙස්හි යතුරු පැදි හා ත්‍රීරෝද රථ මහ රෑ පැහැර ගෙන ගොස් ඉන්ධන අවසන් වන තුරු රවුම් ගසා ඉන්ධන අවසන් වූ පසු මහ මඟ දමා ය 27 March 2013
බීබීසී-ගුවන්විදුලි දීගෙ ඉවරයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ බ්‍රිතාන්‍ය රූපවාහිනිය විසිරුවා හරින සංදේශය හා දෙමළ ඕසෙයි වැඩසටහන නතර කළ බව බීබීසී ලෝක 27 March 2013
දඹුල්ලට ආ භූතයා ගිනි තබා වනසයි පිට පළාතකින් ගොයම් පෑගීමට ගල්කිරියාගම ආනකටාවට ගෙනා භූතයකු ගිණි තබා විනාශ කිරීමෙන් භූතයා හිමිකරුට රුපියල් ලක්ෂ 71ක පාඩුවක් සිදු වි 27 March 2013
ලෙඩ බෙදන කඩ පහක් ගාලු රෝහල ළඟ ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට අවන්හල් සෝදිසියකට ලක් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ, එහි තිබී කෑමට නුසුදුසු කොත්තු, පිටි ගුලි හා කල් ඉකුත 27 March 2013
ඕස්ට්‍රේලියා සිහිනය මුහුදට සේදෙයි බහුදින යාත්‍රාවකින් නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 97 දෙනකු ඔළුවිල් වරායට නාවික සැතපුම් 15ක් දුරින් අත්අඩංගුවට ගත් 27 March 2013
වාද්දූව දැරියගේ සැත්කමට පාදෝවා සරණයි අප්‍රේල් මස හත් වැනිදා පාදෝවා නුවරදී සංස්කෘතික උළෙලක් පැවැත්වීමට නියමිතය. ඒ මගින් ලැබෙන මුදල් වාද්දුව ප්‍රදේශයේ අට හැවිරිදි 27 March 2013
දඹදිව වන්දනා සංවිධායක බේරුණු හැටි කියයි ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ කේසාරිය ස්ථූපය බලන්නට යද්දී බසය ගිනි ගැනීමෙන් ගමන් සංවිධායක බදුල්ලේ ආර් එම් සෝමරත්න බරපතල පිළිස්සුම 27 March 2013
රසායන විද්‍යා ප්‍රශ්න පත්තරේ කෑල්ලක් හැළේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් තඹුත්තේගම මැදි විදුහල් මධ්‍යස්ථානයට යැවූ අපොස උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්&z 27 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 27 ) අපර භාගයේදී හෝ සන්ද්‍යා කාලයේදී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන ගිඟුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර හා දකුණු පළාතේ උදේ කාල 27 March 2013
ඉසිපතනය පරදවා ධර්මරාජ කී‍්‍රඩකයෝ විශිෂ්ට ජයක් ලබති අන්තර් පාඨශාලීය ‘ඒ’ කොටසේ රග්බි තරගාවලිය යටතේ මහනුවර ධර්මරාජ පිලත් කොළඹ ඉසිපතන පිලත් අතර බෝගම්බර කී‍්‍රඩා පිටියේදී පැවති රග 26 March 2013
නැ'හිර සභාපතිනිය මරණ තර්ජන කළාලු නැගෙනහිර පළාත් සභාපති ආරියවතී ගලප්පත්ති මහත්මිය තමාට මරණීය තර්ජන කළැයි කන්තලේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ජී ඒ බාලසූරිය මහතා පොලීසිය 26 March 2013
පාසල් අවුලට බේත් නියම කරයි ගම්පහ පාසලක සිදුවීයැයි කියන වංචා සහ අවුල් සහගත තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කළ බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය ස 26 March 2013
පානදුර රාජකීය විදුහල් ක්‍රීඩකයෝ 48-14 කින් ශා. ආනා පරාජය කරති පානදුර රාජකීය විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලා 26 March 2013
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල 42-22 කින් මලියදේව පරදවයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කුරුණෑගල 26 March 2013
ජවිපෙ රෝමෙදි කාන්තා දිනය සමරයි ජනතා විමුක්ති පෙරමුනේ රෝම කමිටුවේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක් ඉතාලියේ රෝමයේදී පැවැත්විණි. 26 March 2013
නැගෙනහිර සිසුනට දෙදිනක් විභාග නෑ නැගෙනහිර පළාතේ පාසල් රැසක සිසුනට බදාදා සහ බ්‍රහස්පතින්දා (27-28) නියමිත වාර විභාගය කල් දමා ඇත. අප්‍රේල් පස් වැනිදාට පෙර එම විභාග 26 March 2013
කොල්ලන්ට මෝදක විකුණු මුදළාලි අල්ලයි හංවැල්ලේ පාසල් දෙකක් අතර පිහිටි කඩයක තිබී ගංජා මිශ්‍ර මෝදක ගුලි 1090 අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැපයුම් කරුගෙන් රු 26 March 2013
පේරාදෙණිය සිසුහු තවත් සටනක් අරඹති පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ පාරිසරික සුන්දරත්වයට හානි කරන පොලිතීන් ඉවත් කළ බව විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පාරිසරික අනු 26 March 2013
ඌරු කොටු පාස්ටර්ට ඇප තිස්සමහාරාම බෝගහාපැළැස්සේ ළමා නිවාසයක දරුවන් ලවා ඌරන් ඝාතනය කැරැවූ බව කියන ළමා නිවාසයේ බාරකරු කොඩිතුවක්කු ආරචිචිගේ දයාරත්න දේ 26 March 2013
හොරන් ගිය ලක්ෂ දෙකක් පන්නයි අරාබියේ විවිධ රැකියාකරන අනවසර විදේශිකයින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පිටුවහල් කළ බව සෞදි අරාබියේ සෞදි ගැසටි පුවත්පත වාර්තා කරය 26 March 2013
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තමිල්නාඩුවේදී තරග බෑ අයි. පී. එල් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශි‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තමිල්නාඩු ප්‍රාන්තයේදී පැවැත්වෙන තරගවලට සහභාගි වීමට අ 26 March 2013
උඩවලවේ වාන් දොරටු අරියි පෙරදින රාත්‍රී බලංගොඩ පැවති මහ වැසි සමග උඩවළවේ ජලාශය පිරී වාන් දොරටු හතරක් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු පී ඒ හිමරානි මහත්මිය ක 26 March 2013
ගස් මුල්වලින් සතුන් මවයි ගංගානාත් ධර්මකුමාර වෙත්තසිංහ පොලිස් සැරයන්වරයෙකි. සේවය කරන්නේ අධිවේගී මාර්ගයේ ගැලනිගමය. පදිංචිය රයිගම ගැලණිගමයි. පරිසරයට හා ස 26 March 2013
ලංකා සංක්‍රමනිකයනට සෞදියේ ලොකු තැනක් සෞදි අරාබියේ වෙසෙන කෝටියක් පමණ වන විදේශිය ශ්‍රමිකයන්ගෙන් හොදම ශ්‍රම බලකායේ තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි පසුග 26 March 2013
පුත්තලමෙ ජුරාසික් පොසිල රකින්න යයි පුත්තලම එළුවන්කුළම සහ තබ්බෝව ප්‍රදේශවල දක්නට ඇති මයෝසීන සහ ජුරාසික් පොසිල රැක ගැනීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව පුරා වි 26 March 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026