10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
අගමැතිනියත් පා ගමනට ලෝක සාම පාගමනයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවරදී අද(24)එක්වූවාය... 2 hours ago
Y චාමර වත්තල · 1 hour ago මො කානුද රත්නායක, පළාතම යට වෙලා.පෙනෙන්නෙ නැද්ද? අනේ පව් අපේ හමුදුරුවන්ටත් වැස්සෙන් හිරිහැර !!! (නි) Reply 0
Y සීල · 1 hour ago කොළඹ විතරයි දියුණු කරන්නේ. ගමේ මිනිස්සු පරිප්පු කනවා. මම ඇත්ත කියන්න බය නැහැ. දෙන්න මගේ විද්‍යුත් ලිපිනය වගකිවයුත්තන්ට. (නි) Reply 0
Y සුමිත් · 1 hour ago කතා කරන්න හොඳ මාතෘකාවක්.රටක් වුණහම විශේෂයෙන් ම ඉඩම් සහ වැසි ජලය සම්බන්ධ නිසි කළමණාකරනයක් තිබිය යුතුමය.ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නැංවිය යුතු මෙම ක්‍රියාදාමයට නව නීති සම්පාදනය කළයුතුවාක් මෙන්ම අධික වියදමක් ද දැරිය යුතු වේ.මේ රට දුප්පත් තුන්වන පන්තියේ රටවල් ගණයට අයත් වී ඇත්තේ ද එබඳු වියදමක් දැරීමට අසමත් රටක් බැවිනි. (නි) Reply 0
Y අසේල · 1 hour ago දේශපාලුවෝ රට කාලා බොන්න වතුර නැතුව හිටියේ. ලංකාවට වෙලා තියෙන්නේ සාපයක්. අවුරුදු 30 ක යුද්දේ ඉවර වුනාට සාපෙ ඉවර නැහැ. මොකද ලංකාවේ මිනිස්සු කොයි වෙලාවේ බැලුවත් කාවද මරන්නේ කොටන්නේ කියා බල බලා ඉන්නේ. කාවදාවත් සාමයෙන් සමගියෙන් ඉන්න ඕනෑ ජාතියක් නෙමෙයි. ඒ වුනාට ඉන්නේ සුද්දට බැන බැන (නි) Reply 0
Y ජයන්ත · 1 hour ago රත්නායක කියන කතාවේ ඇත්තක් තියනවා. කානු හරි වෙලාවට නගර සබාව සුද්ද පවිත්‍ර කරනවානම් ගංවතුර පාලනය කිරීමක් කරන්න පුළුවන්.(නදී) Reply 0
Y රත්නායක · 1 hour ago අහන්න තියෙන පලවෙනි ප්‍රශ්නය පාරේ දෙපැත්තේ කාණු තියෙනවද? දෙවැනි එක කාණු අවහිර වෙලා ද ? ලංකාවේ පාරවල් යටවෙන්න මුලිකම හේතු දෙකත් ඕකයි.(ස) Reply 0
Y පෙරේරා · 1 hour ago ශීලා, ෆාතිමා කොළඹ දියුනුයි? පැය දෙකක් වැස්සොත් පාරකට බහින්න බැරි විදිහට කොළඹ හුඟක් පළාත් යටවෙනවා.(නදී) Reply 0
Y ඩී.උපුල් · 1 hour ago මහා මාර්ගවල ඔරු පදින්න ලැබෙනවනම් කොච්චර අපූරුද? සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන හැටි තමයි මේ. අන්න මහනුවරටත් වැඩේ දෙන්නයි යන්නේ ගුවන් තොටක් එහෙම දාලා.(නදී) Reply 0
Y සරත් · 1 hour ago රත්නායක ගංවතුර කියන දෙය පෙරේ කාණු වලින් පාලනය කරන්න බැහැ! මොකද ක්‍රමානුකූල කානු පද්දතියක් අවශ්‍ය වෙන්නේ නාගරික ප්‍රදේශ වලට! මව් වගේ පළාත්වල ඕනේ තරම් වතුර බැහැල යන්න පර දෙපැත්තේම අවකාශය තියෙනවා! මෙතන සිද්ද වෙලා තියෙන්නේ අදික වර්ෂාපතනයක් සමග ඇති වුණු ගංවතුර තත්වයක්!(අ) Reply 0
Y පෙරේරා · 1 hour ago රත්නායක ඔබේ ප්‍රශ්න දෙකට තව එකක් එකතු වෙන්ඩ ඕනෑ. ඒ තමයි බලධාරීන්ට ප්‍රශ්න එක සහ දෙකට පිළිතුරු දෙන්න තරම් මොලයක් තියෙනවද කියන එක. (නි) Reply 0
Y රත්නායක · 1 hour ago චාමර,නිමල් මම කියන්නේ ලංකාවේ බොහොමයක් මාර්ග වැස්සට යටවෙන මුලික ම හේතුන් දෙකක් මිසක් එකම හේතුව නෙවයි.නිමල්ට විශේසයෙන්ම මතක් කරලා දෙන ඕනනේ ලංකාවේ ගංගාවල් ආශ්‍රිත ප්‍රදේශ වල ගංවතුර තත්වයන් ඇති වෙන්නෙත් මිනිස් ක්‍රියාකාරකම් නිසා. අනෙක අමුතුවෙන් කණු කපන ඕනනේ නැ සොබවිකම ඇලවල් දොළවල් ඇතිවෙලා තියෙනේ ගංගාවලට ඔරොත්තු නොදෙන ලෙස ජලය ගල එන විට කළමනාකරණය වෙන්න. ඇල දොළවල් වලට වගකිය යුත්තන් කරන කියන දේවල් දනවනේ. මිනිස්සු ගේ වැරදි ක්‍රියා නිසා නොවේද ? සොබාදහමත් වැරදි කරනේ ?(නදී) Reply 0
Y සමන් · 1 hour ago සමාවෙන්න අපේ හාමුදුරුවනේ සිවුර ටිකක් ඉස්සිලා වැඩිද මන්දා නේද? නෑ නේද? ගංවතුරණේ, ඔය ගානටවත් උස්ස ගත්තේ නැත්නම් සිවුර තෙමෙනවා. ඒක නිසා අවැඩක් වෙන එකක් නැහැ.(නදී) Reply 0
Y ජ.හේරත් · 1 hour ago මෙයලටනම් ඇත්තටම පිස්සු අනේ. අසුබවාදී මිනිස්සු. ඉඳලා හිටලා වෙහල ගලන මේ වතුරේ මොන තරම් සුන්න්දරත්වයක් තියෙනවද ? හිතෙන්නේ නැද්ද මේ මනුස්සය වගේ ඔරුවක් පැදලා ටිකක් විනෝද වෙන්න.(නදී) Reply 0
Y වරුණ · 1 hour ago පාර දෙපැත්තේ කුඹුරුවල වතුර නැහැනේ, පාර මැද්දේ විතරක් මේ වතුර මොකෝ! දන්නේ නැති නිසා අහන්නේ (නි) Reply 0
Y අජිත් · 1 hour ago මට රෝහණ බැද්දගේ මහතා මතක් වුනා. " අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා ......පෙරලුන පිට හොදයි කියනවා ....... (නි) Reply 0
Y රනිල් · 1 hour ago රත්නායක, ඔයාට වැරදිලා. මේ කණු නැති නිසා නෙමෙයි. මේ කුකුලේ ගග. මගුරු ගග ගෙලුවම් ඔය පාර කොහොමත් යටවෙනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔරු පදින්න හොඳ වෙලාව (නි)
මො කානුද රත්නායක, පළාතම යට වෙලා.පෙනෙන්නෙ නැද්ද? අනේ පව් අපේ හමුදුරුවන්ටත් වැස්සෙන් හිරිහැර !!! (නි)
මල්ලි මේකට තමා ගංවතුර කියන්නේ. මේ කොළඹ නෙමෙයි (නි)
කොළඹ විතරයි දියුණු කරන්නේ. ගමේ මිනිස්සු පරිප්පු කනවා. මම ඇත්ත කියන්න බය නැහැ. දෙන්න මගේ විද්‍යුත් ලිපිනය වගකිවයුත්තන්ට. (නි)
අයියෝ සල්ලි සල්ලි
ලස්සන පරිසරය.වතුර ටික බැහැලා යාවි. (නි)
රත්නායක, අපි ගංගා වල දෙපැත්තෙත් කානු බදිමු එහෙනම්. (නි)
කතා කරන්න හොඳ මාතෘකාවක්.රටක් වුණහම විශේෂයෙන් ම ඉඩම් සහ වැසි ජලය සම්බන්ධ නිසි කළමණාකරනයක් තිබිය යුතුමය.ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නැංවිය යුතු මෙම ක්‍රියාදාමයට නව නීති සම්පාදනය කළයුතුවාක් මෙන්ම අධික වියදමක් ද දැරිය යුතු වේ.මේ රට දුප්පත් තුන්වන පන්තියේ රටවල් ගණයට අයත් වී ඇත්තේ ද එබඳු වියදමක් දැරීමට අසමත් රටක් බැවිනි. (නි)
දේශපාලුවෝ රට කාලා බොන්න වතුර නැතුව හිටියේ. ලංකාවට වෙලා තියෙන්නේ සාපයක්. අවුරුදු 30 ක යුද්දේ ඉවර වුනාට සාපෙ ඉවර නැහැ. මොකද ලංකාවේ මිනිස්සු කොයි වෙලාවේ බැලුවත් කාවද මරන්නේ කොටන්නේ කියා බල බලා ඉන්නේ. කාවදාවත් සාමයෙන් සමගියෙන් ඉන්න ඕනෑ ජාතියක් නෙමෙයි. ඒ වුනාට ඉන්නේ සුද්දට බැන බැන (නි)
රත්නායක කියන කතාවේ ඇත්තක් තියනවා. කානු හරි වෙලාවට නගර සබාව සුද්ද පවිත්‍ර කරනවානම් ගංවතුර පාලනය කිරීමක් කරන්න පුළුවන්.(නදී)
අහන්න තියෙන පලවෙනි ප්‍රශ්නය පාරේ දෙපැත්තේ කාණු තියෙනවද? දෙවැනි එක කාණු අවහිර වෙලා ද ? ලංකාවේ පාරවල් යටවෙන්න මුලිකම හේතු දෙකත් ඕකයි.(ස)
ශීලා, ෆාතිමා කොළඹ දියුනුයි? පැය දෙකක් වැස්සොත් පාරකට බහින්න බැරි විදිහට කොළඹ හුඟක් පළාත් යටවෙනවා.(නදී)
මහා මාර්ගවල ඔරු පදින්න ලැබෙනවනම් කොච්චර අපූරුද? සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන හැටි තමයි මේ. අන්න මහනුවරටත් වැඩේ දෙන්නයි යන්නේ ගුවන් තොටක් එහෙම දාලා.(නදී)
රත්නායක ගංවතුර කියන දෙය පෙරේ කාණු වලින් පාලනය කරන්න බැහැ! මොකද ක්‍රමානුකූල කානු පද්දතියක් අවශ්‍ය වෙන්නේ නාගරික ප්‍රදේශ වලට! මව් වගේ පළාත්වල ඕනේ තරම් වතුර බැහැල යන්න පර දෙපැත්තේම අවකාශය තියෙනවා! මෙතන සිද්ද වෙලා තියෙන්නේ අදික වර්ෂාපතනයක් සමග ඇති වුණු ගංවතුර තත්වයක්!(අ)
රත්නායක ඔබේ ප්‍රශ්න දෙකට තව එකක් එකතු වෙන්ඩ ඕනෑ. ඒ තමයි බලධාරීන්ට ප්‍රශ්න එක සහ දෙකට පිළිතුරු දෙන්න තරම් මොලයක් තියෙනවද කියන එක. (නි)
චාමර,නිමල් මම කියන්නේ ලංකාවේ බොහොමයක් මාර්ග වැස්සට යටවෙන මුලික ම හේතුන් දෙකක් මිසක් එකම හේතුව නෙවයි.නිමල්ට විශේසයෙන්ම මතක් කරලා දෙන ඕනනේ ලංකාවේ ගංගාවල් ආශ්‍රිත ප්‍රදේශ වල ගංවතුර තත්වයන් ඇති වෙන්නෙත් මිනිස් ක්‍රියාකාරකම් නිසා. අනෙක අමුතුවෙන් කණු කපන ඕනනේ නැ සොබවිකම ඇලවල් දොළවල් ඇතිවෙලා තියෙනේ ගංගාවලට ඔරොත්තු නොදෙන ලෙස ජලය ගල එන විට කළමනාකරණය වෙන්න. ඇල දොළවල් වලට වගකිය යුත්තන් කරන කියන දේවල් දනවනේ. මිනිස්සු ගේ වැරදි ක්‍රියා නිසා නොවේද ? සොබාදහමත් වැරදි කරනේ ?(නදී)
සමාවෙන්න අපේ හාමුදුරුවනේ සිවුර ටිකක් ඉස්සිලා වැඩිද මන්දා නේද? නෑ නේද? ගංවතුරණේ, ඔය ගානටවත් උස්ස ගත්තේ නැත්නම් සිවුර තෙමෙනවා. ඒක නිසා අවැඩක් වෙන එකක් නැහැ.(නදී)
මෙයලටනම් ඇත්තටම පිස්සු අනේ. අසුබවාදී මිනිස්සු. ඉඳලා හිටලා වෙහල ගලන මේ වතුරේ මොන තරම් සුන්න්දරත්වයක් තියෙනවද ? හිතෙන්නේ නැද්ද මේ මනුස්සය වගේ ඔරුවක් පැදලා ටිකක් විනෝද වෙන්න.(නදී)
පාර දෙපැත්තේ කුඹුරුවල වතුර නැහැනේ, පාර මැද්දේ විතරක් මේ වතුර මොකෝ! දන්නේ නැති නිසා අහන්නේ (නි)
මට රෝහණ බැද්දගේ මහතා මතක් වුනා. " අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා ......පෙරලුන පිට හොදයි කියනවා ....... (නි)
රත්නායක, ඔයාට වැරදිලා. මේ කණු නැති නිසා නෙමෙයි. මේ කුකුලේ ගග. මගුරු ගග ගෙලුවම් ඔය පාර කොහොමත් යටවෙනවා. (නි)