මහ වැසි සමග දෙණියාය එනසල් වත්තේ සෙල්වම් කන්ද කොටස නායයාමට පටන් ගැනීම නිසා පවුල් 69ක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බව අපදා කළමනාකරණ නිලධාරීහු කියති.
මහ වැසි සමග දෙණියාය එනසල් වත්තේ සෙල්වම් කන්ද කොටස නායයාමට පටන් ගැනීම නිසා පවුල් 69ක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බව අපදා කළමනාකරණ නිලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කඳුකර ප්‍රදේශ නාය යාම නිසා ජනජීවිත දැඩි අනනතුරකට ලක්වෙනවා. මේ පිළිඹදව සොයාබලා අවශ්‍ය කටයුතු කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වගකීමක්. අනූව දශකයේදී අවදානම් කලාප සිතියම් ගතකිරීමක් සිදුවුවත් නාය යාමේ අවදානම අවම කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ආයතනය සතුනොවීම දුර්වලකමක්. මෙවැනි ආයතන මහජන මුදල් කාබාසිනියා කරනවා විතරයි.(ස)