කටුනායක සිට බැංකොක් බලා යාමට සිටි චීන ජාතිකයකු රුපියල් ලක්ෂ 78 ක විදේශීය මුදල් තොගයක් සමග අත්අඩංගුවට පත්ව ඇත. ඔහු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට පැමිණි අයකු බව ද අනාවරණය වි තිබේ.
කටුනායක සිට බැංකොක් බලා යාමට සිටි චීන ජාතිකයකු රුපියල් ලක්ෂ 78 ක විදේශීය මුදල් තොගයක් සමග අත්අඩංගුවට පත්ව ඇත. ඔහු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට පැමිණි අයකු බව ද අනාවරණය වි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ චීනෙක් ද? යන්න දෙනවා, ඔය ණයට දීපුවාගේ පොලිය අරන් යන්නේ. (ස)
පළමු වතාවට මෙහෙම නම්, මෙයා දහ දොළොස් වතාවක් ආවොත් මහ බැංකුවත් එහෙ අරන් යයි. ආගමන විගමන විස්තර පරිගණක ගත කරලා තියා ගන්න. (ස)
විදේශීය මුදල් කිව්වහම චීනේ සල්ලිත් වෙන්න පුළුවන්නේ. එහෙම වුනොත් චීන ගාව චීන සල්ලි නැත්නම් ඒකත් චීනෙක්ද කියලා කෙනෙකුට සිතේවි. (නි)