අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාට පින් පැමිණවීමක් හා දේව මෙහෙයක් ලන්ඩනයේදී පැවැත්වීමට නියමිතය.
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව මඟින් සුදානම්කර ඇති මේ පිංකම සෙනසුරාදා සවස ලන්ඩන් බෞද්ධ විහාරයේදී හා කතෝලික දේව මෙහෙය ඉරිදා සවස විල්ස්ඩ්න් ග්‍රීන්හි මේරි මැග්ලඩින් දෙවස්ථානයෙදී ද පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ට උපහාරයක්, දොස්තර ජයලත් මහතාණනි, ඔබ සිංහල, ධමිල ජාතිය එකම ශ්‍රී ලංකික ජාතියක් හැටියට සැලකීමට ගත් උත්සාහයට අපගේ උපහාරය, ඔබට නිවන් සුව !(ස)
පක්ෂයට ජයවේවා (දී)
ස්වර්ගයේ සැතපේවා! දෙව් මව් තුරුලේ උණුසුම ලැබේවා! (නි)
එතුමා අගය කළ සියළු දෙනාට නෑදෑ පිරිස වෙනුවෙන් අපගේ ගෞරවය පුද කරනවා (නි)
අතිවිශිෂ්ට කෘතගුණ දැක්වීමට ශ්‍රී ලාංකික ඔබ සැමට මගෙනුත් සුබ පැතුම්! දොස්තර මහත්මාට /අපේ මන්ත්‍රීතුමන්ට ස්වර්ගයේ සුව පතමු. (නි)
සාදර සම අනුග්‍රහය? (අ)
මේ වැඩේ සාර්ථක වේවා! (නි)
කව්රු කොහොම කිවුවත් රට එක්සත් කිරීමට ගත් උත්සාහය අමරනීයයි (නි)
ඔබගේ අබවය කොටි ත්‍රස්තවාදීන්ට විශාල පාඩුවක් රටට යපහතක් (අ)
මානව හිතවාදියා ඔබට නිවන් සුව..! (ස)
ලන්ඩන් අය නම් ටිකක් හොදයි. ලංකාවේ අයනම් මෙයාගේ මිනිය ලංකාවට එන්න කලින් සීට් එකට වෙන කෙනෙක් දැම්මා. මිය ගියාහම හොල්මනක් වෙලාවත් එයි කියලා බයේ වෙන්න ඇති (නි)
ඒක හොද වැඩක් (දී)