මොරටු දියනියක් ඉතාලිය මෝහනය කරයි යුරෝපයේ වීසිරි සිටීන නවක ගායකයන් සංගිත ලෝකයට හදුන්වා දීම සදහා ජර්මනියේ පැවැත්වෙන ‘ද වොයිස්‘ සංගිත වැඩසටහන සදහා ඉතාලියේ රෝම නුවර ප 22 November 2012
වීඩියෝව මැරයා අල්ලා දෙයි පසුගිය සතියක නැගෙනහිර ලන්ඩනයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අවුරුදු 16ක තරුණියක පසුපසින් ආ තරුණයෙක් ඇයට පහරදීමෙන් පසු සිහිසුන්ව බ 22 November 2012
අමතක කරලමු පැරණි කතා දීපාවලී උත්සවය වෙනුවෙන් මේ වසරේදීද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී උත්සවයක් පැවැත්විණි. මහ බ්‍රිතාන්‍යයේ ජීවත්ව 22 November 2012
ආරක්ෂක ලේකම්ට කෝටි 25ක වන්දි සන්ඩේ ලීඩර් පත්‍රයේ හිටපු කර්තෘ ෆ්රෙඩ්රිකා ජෑන්ස් හා සන්ඩේ ලීඩර් පත්‍රය ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ වරදට රුපි 22 November 2012
කෝටි එක හමාරක රට සල්ලි පස්සෙන් එළියට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රට සල්ලි තොගයක් සිරුරේ සඟවාගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ඉන්දියා ජාතික රෙදි වෙළෙන්දන් ති 22 November 2012
ඇද්දෙ ඌරාට : වැදුනෙ සමෘද්ධි නියාමකට අම්පාර සියඹලාණ්ඩුව කළුගොල්ලයායේ වගා ඉඩමකට ඇද තිබූ අනවසර විදුලි කම්බියක් පෑගීමෙන් සමෘද්ධි නියාමක වරයෙක් මරුමුවට පත් වූ බව සියඹලාන 22 November 2012
භාරත ඝාතන සැකකරුවනට ඇප ඉල්ලයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු කොළොන්නාවේදී ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවනට ඇප ඉල්ලා විත්තිකරුවන්ගේ නීතීඥයෝ 22 November 2012
නුගේගොඩ ලයිසියම් විදුහල 15න් පහළ කි‍්‍රකට් ශූරතාව දිනා ගනී 2012 ජාත්‍යන්තර පාසල් 15න් පහළ කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නුගේගොඩ ලයිසියම් විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ. අවසන් මහා තරගයේදී 22 November 2012
පීසී/ග්රාමාරක්ෂක හොඳ වැඩක් කරති මහමග වැටී තිබූ 8755ක මුදල් පසුම්බියක් අයිතිකරු සොයා බාර දුන් ගාල්ල වාරාය පොලීසියේ කොස්තාපල් කේ කේ ජීවන් මහතාගේ අවංක හා ආදර්ශවත් ක්‍රි 22 November 2012
සූරියවැව ප්‍රා සභාපති නිවසට මැර ප්‍රහාරයක් සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති පී ඒ සුජිත් මුතුකුමාරණ මහතාගේ විහාරගල නිවසට යතුරුපැදි වලින් පැමිනි සිව් දෙනෙකු දොරජනෙල්වලට පහර 22 November 2012
ලක් චන්ද්‍රිකාව පමාවේ චීනයේ සීවෑන්ග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් අද අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව යැවීම ත 22 November 2012
වෙළඳ සේවා රග්බි තරගාවලිය නොවැම්බර් මස 23 දා සිට වෙළඳ සේවා රග්බි පාපන්දු සංගමය 42 වැනි වරටත් සංවිධානය කරනු ලබන සත් සාමාජික වෙළඳ සේවා රග්බි තරගාවලිය නොවැම්බර් මස 23, 24 හා 25 යන දිනයන්හිදි 21 November 2012
”විදුලි ආලෝක පද්ධතිය ස්ථීර වීමෙන් පසු අපි අනිවාර්යෙන්ම එක් දින ජාත්‍යන්තර තරග සඳහා දඹුල්ල කී‍්‍රඩාංගණය යොදා ගැනීම සම්බන්ධයෙන් සල 21 November 2012
මොරටුව - කොළඹ ජාත්‍යන්තර පාසල අවසන් ගැටුමට කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගය මොරටුව පැසිපන්දු පිල සහ කොළඹ ජාත්‍යන්තර පැසිපන්දු පිල අතර මේ මස 24 වැනිද 21 November 2012
බැඩ්මින්ටන් තරගාවලියට නිලූක කොරියා යයි ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න කොරියානු විවෘත ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීමට සුදානම්වෙයි. දෙසැම්බර් මස 5 21 November 2012
ආදී වේල්ස් කුමර සය සාමාජික ක්‍රිකට් තරගාවලිය 24 සහ 25 දිනවල ආදී වේල්ස් කුමරුවන්ගේ ක්‍රිකට් පදනම හත්වැනි වරටත් මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මේ මස 24 සහ 25 දෙදින මො 21 November 2012
සිංහරාජෙ පැල 345ක් රුසියා ජෝඩුව ළඟ සිංහරාජ වනාන්තරයෙන් ශාක විශේෂ 32ක පැල 345ක් සොරකම් කළැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කැරුණු රුසියා ජාතික යුවළට එරෙහි චෝදනා ස 21 November 2012
සාත්තු සේවක සාත්තුව අපූරුයි පසුගිය ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් විසින් ඊශ්‍රායල් ජාතික මහලු මවකට අමානුෂිකව පරදෙන වීඩියෝවක් ලංකාදීප එසැණින 21 November 2012
පිටුවහල් කළ සීයකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල්කැර ඕස්ට්‍රේලියා ගුවන් හමුදා යානයකින් එරට ආගමන, විගමන හා පොලිස් ආරක්ෂාව මැද කටුනායකට ගෙන ආ ශ්‍රී ලංකිකය 21 November 2012
ජවිපෙ තුන්දෙනාට ශරීර ඇප හිටපු ගුරුවරයකු හා හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ දැනට අම්පාර පෙරටුගාමී පක්ෂ ක්‍රියාකාරිකයකු වන ඒ ක්රිෂාන්තතට පහර දුන්නැයි සැකප 21 November 2012
පොලීසියට වෙට්ටු දමා දස දහසක් දඩ කයි අම්බලන්ගොඩ පොලිස් අධිකාරී ඒ ආර් ප්‍රනාන්දු මහතා පදවමින් සිටි කාරයට ඉදරියෙන් හරස් කපමින් ගමන් කළ බලපිටියේ මාදුව එම් එම් මිලාන් සුසන 21 November 2012
කෝඩුකාර හසන්ගේ (100*) ශතකය බංග්ලාදේශය (365/8) ඔසවා තබයි කෝඩුකාර අබුල් හසන්ගේ (නොදැවී 100) ශතකය නිසා බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 21 November 2012
ඩුබායි මින් මැදුරේ මෝරු 400ක් 2008 වසරේ ඔක්තෝබර් 30 වැනිදා ලොව විශාලතම මින්මැදුර ලෙස නිල වශයෙන් ගිනස් වාර්තා පොතට ඇතුළු වී ඇත්තේ ඩුබායි නගරයේ මින්මැදුරයි. බර්ජ් ඩු 21 November 2012
කොටි කොඩිය පොලිසියෙන් ගලවයි නොවැම්බර් 27 වැනි දාට යෙදෙන කොටි මහ විරු දිනය නිමිත්තෙන් හිටපු නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් ගම වන වැල්වැටිතුරේ පාර හරහා ඔසවා ත 21 November 2012
මහේල 13 වැනි ස්ථානයට එයි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක මහේල ජයවර්ධන නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී විශිෂ්ට ඉනිම 21 November 2012
හේරත් ටෙස්ට් පන්දුයවන්නන් අතර සිවුවැනි ස්ථානයේ ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පෞද්ගලික වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පන 21 November 2012
හමාස් නායනයා මැරූ හැටි පලස්තීනුවන්ට වීරයකු වූද ඊශ්‍රායලයට ත්‍රස්ත නායකයකු වූද අහමඩ් ජබාරි පසුගිය 14 වැනිදා ගාසා තීරයේ නගරබද මාවතක තම නවීනතම මොටොර් රථයෙන් 21 November 2012
හිටපු තානාපතිට දඩ ලන්ඩනයේ සම්බාහන කතකගේ පියයුරු මිරිකීයැයි වැරදිකරු වූ පෝලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත් 21 November 2012
සාත්තු සේවිකාවගේ සාත්තුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් විසින් ඊශ්‍රායල් ජාතික මහලු මවකට අමානුෂිකව පරදෙන වීඩියෝවක් ලංකාදීප එසැණින 21 November 2012
රෙදි වෙළෙන්දාගේ පළිඟු කටුනායක හිරවේ පළිඟු කැට කිලෝ විස්සක් කටුනායකින් ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරට රැගෙනයාමට මීගමුවේ රෙදිපිළි වෙළෙන්දකු ගත් උත්සායහ අසාර්ථ 21 November 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026