තරග අවස්ථා පාවාදීම සහ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය හමුවේ අසරණ වූ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාද අද (2 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම අර්බුදය නිසා මේ වන විට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප‍්‍රධාන නිලධාරීන් තිදෙනාම ඉල්ලා අස්වී ඇති අතර ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන් මහතා පොලිස් අත්අඩංගුවට පත්ව සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට අපේ රටේ.බලය තියන දේශපාලන ලොක්කෙක්ව අල්ලාගෙන පුටුව බදාගෙනම ඉදීවි (නි)
එළිවෙනජාමෙට හොද හොද සල්ලම් කිවලු.(නදී)