ජාත්‍යන්තර පාපැදි සම්මේලනයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙත ලැබුණු රු. මිලියන 3 කට වැඩි වටිනාකමකින් යුතු රේසින් පාපැදි හා පාපැදි උපකරණ තොගයක් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් පාපැදි අතුරු පාලක කමිටුවේ සභාපති එයාර් වයිස් මාෂල් ගගන් බුලත්සිංහල මහතාට බාරදෙන ලදි.
මෙම අවස්ථාවට පාපැදි අතුරු පාලක කමිටුවේ ලේකම් ගෘප් කපිතාන් කිත්සිරි තිලකරත්න සහ පාපැදි අතුරු පාලක කමිටුවේ කළමණාකරු බලඝණ නායක ප‍්‍රසන්න රණසිංහ යන මහත්වරුද සහභාගී වූහ.
(ඡයාරූපය : පාලිත ගුණසේන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ඕනෑ. (ත)