මිලානෝ ලංකාරාමයේ    වෙසක් මහා පින්කමට  පෙරැහැරක් හා  සම්බුද්ධ පුජාවක් අයත් විය.ශ්‍රී ලාංකිකයන්  7000  වැඩි පිරිසකට සංග්‍රහ කළ බත් දන්සලක්ද එහි විය. එය යුරෝපයේ මහා බත් දන්සලයි.