එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනයේ සැකකරුවන් දෙදෙනකු වන සුජීව හා රුවන්ජිත් යන දෙදෙනා නාදුනන පිරිසක් විසින් පෙබරවාරි මස වෙඩි තබා මරණයට පත්වීමෙන් පසුව අවසන් කටයුතු කළ වාද්දූව සුසාන භූමියේ එම සිරුරු නැතැයි ඔහුගේ නෑයකු වන මැටිල්ඩා පෙරේරා මහත්මිය වාද්දූව පොලීසියට පැමිණිලි කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරපු එවුන් අහුවේවි කියල මිනිය හාරන්න ඇති.(ස)
නඩු අහන්න යම රජ්ජුරුවෝ ළගට ගියාද දන්නෙ නැහැ (නි)
මෙටිල්ඩා ට වෙනම දඬුවමක් දෙන්න ඕනේ අදිකරණ අවසරයකින් තොරව සොහොනක් හෑරුවට.(නදී)
දෙන්නම ඉතාලි ගිහින් ඇති.(නදී)
කරපු වැඩේ හැටියට පොළව පලාගෙන අපායට ගියාද දන්නෙ නැහැ.(නදී)
අපායට ගෙනියන්න ඇතිද දන්නෙ නැහැනේ. (නි)
නැවත ඉපදෙන්න ඇති , හොයල බල්ලන්න හිටපු ගෙවල් ට ගිහිල්ල (ත)
මේ මැටිල්ඩා කොහොමද ඒක දන්නෙ? (ස)
ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කරලා ඇවිත් බව යම ලෝකෙට පෙනෙන්න ඇති ඒ නිසා යමපල්ලෝ ගිලල දාන්න ඇති ඒකනිසා වලේ මිනි නැතුව ඇති.(ස)
සුවර් එකට දෙන්නා අපායට යන්න ඇති.(නදී)
මළවුන් සාක්ෂි.(ස)
අපරාද කරලා සැනසීමෙන් සැතපෙන්ට කාටවත් බැහැ.(නදී)
ප්‍රශ්න කරන්න එක්ක යන්න ඇති. ටික දවසකින් එක්ක ඒවි. (නි)
කබරු කාලද? (ත)
සුරේ එකටම යම පල්ලෝ ඇවිත් අපායට අරන් යන්න ඇති (නි)
වෙඩි තියපු අයගේ සුල මුල හෙළිවෙන නිසා අව වෙන තැනක වළලලා ඇති. (ත)
පණ තියද්දි වැලලුවද දන්නේ නැහැ.නැගිටලා රටකට පැනගන්න පුලුවන් වෙන්න. (නි)
ඒ කියන්නේ මිනීමරුවෝ නෙමෙයිද වළලලා තියෙන්නේ? (නි)
මේ අපරාදකරුවන් කල බරපතල පාපකර්මය නිසා ඉක්මනින්ම අපායට වීසා ලැබෙන්න ඇති. දැන් ඔවුන් කටු ඉඹුලේ , ලෝදිය හැලියේ සුවය ලබනවා ඇති.මේ මළකඳන් ගැන සොයා පලක් නැහැ. ආත්මය චුතවී අවසන්.ඔවුන් අපාගතවීම ඔවුන්ගේ නෑයන්ට වැළක්විය නොහැකියි. පොලිසියේ වටිනා කාලය වැදගත් දේකට යොදවන්න. (නි)
කරපු අපරාදයට පොලව පලා ගෙන ගිහිල්ලා ඇති (නි)
මිනිස්සු මැරුවා, දඬුවම් ලැබුණා, දැන් ඉතින් සිරුරු කන්නද? (නි)
ඩමියක් වල දාලා කොල්ලෝ ඉතාලි පැනලාවත්ද?(නදී)