ගල්ගමුව කොහොමන් කුලමේ ජරාවාස වී තුබූ නිවසක අට වසරක් ජීවත් වූ රෝගී කාන්තාවක (53) රෝහල් ගත කරීමට ගල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලෙස්ලි රූපානන්ද මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් වූහ.
පොලිසිය ඇයට ඇඳුම් පැළඳුම් හා කෑම බීම ද සපයයි.
ගල්ගමුව කොහොමන් කුලමේ ජරාවාස වී තුබූ නිවසක අට වසරක් ජීවත් වූ රෝගී කාන්තාවක (53) රෝහල් ගත කරීමට ගල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලෙස්ලි රූපානන්ද මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් වූහ.
පොලිසිය ඇයට ඇඳුම් පැළඳුම් හා කෑම බීම ද සපයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්මට පිහිටවුනාට පොලිසියට පින්.(නදී)
මෙන්න පොලිස් දෙවිවරු. (ස)
මගේ සහෝදර /සහෝදරියනි ,මොකද කියන්නේ "ලංකාදීප එසැණ පුවත් " මැදිහත් වීමෙන් අරමුදලක් පිහිටවා ,මේ අසරණ කාන්තාවට උපකාර කරමුද ?මේ ගැන අදහස් දක්වන්න. මගේ උපරිම සහයෝගය දෙමි. මේ මහගු සේවය කරපු පොලිස් නිලදාරීන්ට මගේ ප්‍රණාමය !!! (නි)
බොහොම හොඳ පින් අතේ වැඩක්. (නි)
පොලීසියේ ස්ථානාධිපතිතුමා සහ ඒ සියලු දෙනාටම මෙවැනි පින් වැඩෙන කටයුතු කිරීමට තව මං පෑදේවා! (ත)
දරු දුක නොදන්නා වාද මේ අම්මගේ දරුවන්.(නදී)
මෙවැනි හොඳවැඩ කරනවානම් මිනිසුන් පොලිස්සියට බනින එක ටිකක් අඩුවේවි.(ත)
ඔබ බොහොම පින්. (ත)
අවුරුදු අටක් යනකන් ඒනාත්වාට උපකාරයක් කරන්න මනුස්සයෙක් අහල පහල හිටියෙ නැද්ද. මොනව උනත් පොලීසිය කරගත්තෙ ලොකු පිනක් (ත)
පොලීසියෙ හොඳ වැඩක්. පින් සිද්ධ වෙනවා. (ත)
උතුම් වැඩ මේවා. අපේ උපහාරය පොලිසියට!!! (ත)
මනුස්සකම් හදුනන පොලිස් නිලදරුවන් රටට වාසනාවන්. ඔබ සිටසියලු දෙනාට දෙවි රැකවරණින් වාසනාවන්ත නිරෝගී ජිවිතයක් උදාවේවා .ආයුබෝවේවා ! (ත)
හොද වැඩක් ගොඩක් අගය කරනවා (ත)
ගල්ගමුව පොලිසියේ ගරු නෝනාවරුනි මහත්වරුනි, ඔබලා කලේ වචන වලින් පසසන්න බැරි පින්කමක්. ඔබලාටත් හැදු වැඩු දෙමුපියන්ටත් පින් සිදුවේවා!(නදී)
පොලිසියට අපේ උපහාරය. ඔක්කොම ජරා එවුන් මැද්දේ මේ වගේ හොඳ පොලිස් නිලධාරිනුත් ඉන්නවා.(නදී)
මහගු පිනක් ඔබ තුමාට මේ අසරණ මවට පිහිට වීමෙන්.(නදී)
මනුස්සකම දන්නා උතුම් මිනිසුන් ට්කක් ඔබට අපගේ උපහාරය (ත)
ඔබ තුමාට පින්. මන් මෙතරම් කල් හිතාගෙන හිටියේ පොලිසියේ ඉන්නේ සත්තු විතරයි කියලා. ඒත් මේ වගේ උතුම් මිනිස්සුත් ඉන්නවා. ඔබට පින්.(නදී)
වැරදි දේ වැරදි කියන්නත් හරි දේ හරි කියන්නත් අපි පසුබට නොවෙමු .සියලුදෙනාටම පින් .. (ත)
නිතිය, සාමය, සමාදානය (ත)
එකතු වෙලා ගෙයක් හදමු. (ත)
එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩ කළාට පොලිසියේ හුගක් දෙනෙක් ජීවිතේ පරදුවට තියලා වැඩ කරන අය ඉන්නවා.ඒ වගේම රුක්මල් කියන කෙනාටත් මම කියන්නේ පොලිසියට අපහාස කරන්න එපා! (නි)
අතපත්තු, අපි නම් සුදානම්....(ස)
ඉතා අගය කලයුතු දෙයක්...,අපගේ ස්තුතිය පුදමු ඔබල වැනි පොලිස් නිලදාරීන් රටටම ආඩම්බරයක් !!!(ස)
දිසානායක මහතා ඇතුළු සැමගේ අදහස් වලට ගරු කරමි. ලංකාදීප එසැන මුල්තැන ගන්නවා නම් රොෂාන් දේවප්‍රිය මහතාගේ අදහස ක්‍රියාවට නැගිය හැක. (නි)
හොද ක්‍රියාවක් (නි)
ඡන්දය ඉල්ලන්න එන ගමේ සංවිධායක, ප්‍රා: සභා , පළාත් සභා: මැති, ඇමතිවරුන්ට ඡන්දයෙන් පස්සේ මේ අක්කා මුණගැහෙන්න නැතුව ඇත්තේ ඒ අයවලුන් වරින්වර , විදේශ ගතවීම් නිසා වෙන්න ඇති.මින් පසු ඡන්දය පොලීසියට.. (නි)
ඉතා ඉහලින් අගය කලයුතු වැඩක්.(නදී)
හොඳ වැඩක්. (නි)
හත් දෙයියනේ,මෙහෙම මනුස්ස ආත්මයක් මොකටද? (නි)
රටක රජයක් තියෙන්නේ මිනිස්සු ගැන හොයලා බලන්නයි. පොලිසිය තියෙන්නේ මහජනයා සහ මහජන දේපොළ රකින්නයි. (නි)