ඩුබායි හි නීතී විරෝධිව රැදී සිටි බව කියන ආසියා ශ්‍රමිකයෝ 400 ක් සජා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුහ.
එරට පුවත් සේවය ප්‍රකාශ කරන්නේ ඔවුන් අතුරින් සීයයට අනුවක්ම පකිස්තා ජාතිකයින් බවයි.
ඩුබායි හි නීතී විරෝධිව රැදී සිටින පුද්ගලයින් එරටින් පිටවීමට ලබා දී තිබු සමා කාලය අවසන් වීමෙන් පසුව මෙම හෙයුම සිදු කළ බවත් මෑතකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බවත් එරට මාධ්‍ය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකසත් එමිර රාජ්‍යටත් දැන් ආර්ථිකයෙන් අමාරුයි වගේ. ශ්‍රමිකයෝ ප්‍රමාණය අඩු කරනවා.(නදී)
සාජා පොලීසිය මොකටද ඩුබායි ශේක්ගේ ඒරියා එකේ වැඩවලට අතදාන්න ගියේ. එමිරට්ස් වල හොරෙන් ඉන්න පාකිස්ථානුවන් සියලුදෙනා ආපසු සියරට ආවොත් පාකිස්ථානයේ ඉක්මනින්ම රාජ්‍ය විරෝධී කැරළි ඇතිවේවි.(නදී)
මේ රටේ ඉන්නේ ස්වදේශිකයන් ලක්ෂ 10යි.විදේශිකයන් කෝටියක් විතර ඉන්නවා.බංගලි ,පාකිස්ථාන්කාරයෝ දැන් මෙහෙට කරදරයක් වෙලා තියෙන්නේ. (නි).